Nagara simawe witharai yako ohoma puluwanජනෙල් උලුවහු හදලා පොලිශ් කරලා අරන් පලයන්. දැව ගත්ත කඩෙන් ඔවා පර්මිට් එක අරන් නේ කපන්නෙ. එතකොට ප්‍රවහනයට කියලා වෙනම ගන්න ඔන නෑ. බිල ප්‍රමානවත්. උබ කපපු ගහක් නෙවේ නෙ
Nagara simawe witharai yako ohoma puluwan
Hoyala baalapanko nithiya ..timber mill wala un bill aka dunnata policiyata puluwan nawathwala liyanna area pennama ..permit nethnamඑහෙම එකක් නෑ බන්. හදලා ඉවර නම් පුලුවන් මම කුරුණෑගල ඉදන් නුවරට ගෙනාවා.
ගස් කපනකොටම ඒ පර්මිට් එකට ඇතුලත් කරන්න පුලුවන් ප්‍රවාහණයට කියලා. එහෙම නැත්නම් ග්‍රාමනිලධාරී මහතාගේන් අහලා බලන්න. පළාත අනුව දැව වර්ගය අනුව ඔය ප්‍රොෙසස් එක වෙනස් වෙනවා. උදා - ගිනිසපු (ඇට්ටෝනියා) සබරගමුවේ කැපීම සහ ප්‍රවාහනය පර්මමිට් නමුත් මධ්‍යම පලාතේ එහෙම නෑ

මේ ගිනිකුරු බොල. ගිනිසපු වෙන ගස් ජාතියක්.