දැව ජනල් උලුවහු ප්‍රවාහනයට බලපත්‍රයක් ගන්නේ කොහොමද

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    දැව ජනල් උලුවහු ප්‍රවාහනයට බලපත්‍රයක් ගන්නේ කොහොමද කියලා දන්න උන් කියාපල්ලකෝ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජනෙල් උලුවහු හදලා පොලිශ් කරලා අරන් පලයන්. දැව ගත්ත කඩෙන් ඔවා පර්මිට් එක අරන් නේ කපන්නෙ. එතකොට ප්‍රවහනයට කියලා වෙනම ගන්න ඔන නෑ. බිල ප්‍රමානවත්. උබ කපපු ගහක් නෙවේ නෙ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,681
    3,405
    113
    ජනෙල් උලුවහු හදලා පොලිශ් කරලා අරන් පලයන්. දැව ගත්ත කඩෙන් ඔවා පර්මිට් එක අරන් නේ කපන්නෙ. එතකොට ප්‍රවහනයට කියලා වෙනම ගන්න ඔන නෑ. බිල ප්‍රමානවත්. උබ කපපු ගහක් නෙවේ නෙ
    Nagara simawe witharai yako ohoma puluwan
     
    • Haha
    Reactions: lasankandy

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    ගස් කපනකොටම ඒ පර්මිට් එකට ඇතුලත් කරන්න පුලුවන් ප්‍රවාහණයට කියලා. එහෙම නැත්නම් ග්‍රාමනිලධාරී මහතාගේන් අහලා බලන්න. පළාත අනුව දැව වර්ගය අනුව ඔය ප්‍රොෙසස් එක වෙනස් වෙනවා. උදා - ගිනිසපු (ඇට්ටෝනියා) සබරගමුවේ කැපීම සහ ප්‍රවාහනය පර්මමිට් නමුත් මධ්‍යම පලාතේ එහෙම නෑ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,681
    3,405
    113
    එහෙම එකක් නෑ බන්. හදලා ඉවර නම් පුලුවන් මම කුරුණෑගල ඉදන් නුවරට ගෙනාවා.
    Hoyala baalapanko nithiya ..timber mill wala un bill aka dunnata policiyata puluwan nawathwala liyanna area pennama ..permit nethnam
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ගස් කපනකොටම ඒ පර්මිට් එකට ඇතුලත් කරන්න පුලුවන් ප්‍රවාහණයට කියලා. එහෙම නැත්නම් ග්‍රාමනිලධාරී මහතාගේන් අහලා බලන්න. පළාත අනුව දැව වර්ගය අනුව ඔය ප්‍රොෙසස් එක වෙනස් වෙනවා. උදා - ගිනිසපු (ඇට්ටෝනියා) සබරගමුවේ කැපීම සහ ප්‍රවාහනය පර්මමිට් නමුත් මධ්‍යම පලාතේ එහෙම නෑ
    :ROFLMAO: :ROFLMAO: ගිනිසපු, ඇට්ටෝනියා කියන්නේ ගස් ජාති දෙකක් බන්. :lol:
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    :ROFLMAO: :ROFLMAO: ගිනිසපු, ඇට්ටෝනියා කියන්නේ ගස් ජාති දෙකක් බන්. :lol:
    1739458779741.png
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    අපෙ වත්තෙ ගහක් වවල. එක අපෙ වියදෙමෙන් නඩත්තු කරල. අපෙ වියදමෙන් කපන්න ආන්ඩුවට කප්පම් දෙන්න ඔන! හුකන නීති නෙ යකො මෙවා!