මේක වෙන්නේ උමග විදගෙන යන ගල porous සිදුරු සහිත නිසා භූගත ජලය වේගයෙන් උමග හරහා drain වීම...සිදුරැ වසිමට උත්සහ කලත් අධික පිඩනය නිසා කරන්න බෑ..මගේ යාලුවෙක් ඉන්නවා ප්රෝජෙක්ට් එකේ..එක තමා ගමට යටින් වෙන සිද්දිය...මේක කලින් බලාපොරොත්තු උන් දෙයක් නෙවේ...නමුත් තමන්ගේ ගමට මෙහෙම වෙන එක ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් අසාදාරනයක් ප්‍රොජෙක්ට් එකෙන් ගොඩක් ප්‍රතිලාබ හම්බෙනවා..හැබැයි මෙ මිනිස්සු ගැන ආණ්ඩුව පොඩ්ඩක් බලන්න ඕනේ..ප්‍රොජෙක්ට් එකේ උන් ගම තියන තැනවත් දන් නෑ උන් ගමට යටින් ඉන්නේ..ප්‍රොජෙක් එක නතර කරන එක අපිට උඩින් බලල කියන්න බෑ මෙ හේතුව නිසා ප්‍රොජෙක්ට් එක නතර කරන්න කියලා ,ප්‍රතිලාබ වටිනවනන් ප්‍රොජෙක්ට් එකත් තියාගෙන ගමටත් සහනයක් හම්බෙන විදියක් බලන්න ඕනේ...මෙතන කාටවත් උවමනාවක් නෑ ගමට සහනයක් දෙන්න ..මේකේ දෙමල ගමක් මුස්ලිම් ගමක් උනානං බලන්න තිබ්බා..


කරන්න දෙයක් නැති කමට අද බිහිරෙකු සේ ඉන්නවා 

