~දෑසින් කථා කලා~

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    honda prasnayak.....eya gana hithe konaka adarayak thibunath visala wasayen balaporoththu thiyagena balan hitiye pethi hakula as walin kathakarapu ekkena ganai...

    samaharawita dan eya gawata hitha yomuwennath puluwan. ehemane pruthagjana chaithasikaya hadila thiyenne...

    bohoma sthuthi sahodaraya nirmanaya agaya kalata...

    ow ehema wenawa godak welawata , hebi den ekatath parakku wedi athi
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ow ehema wenawa godak welawata , hebi den ekatath parakku wedi athi

    naha mama mawapu kathawe hatiyata eya thawama balagena innawa...

    adaraya hari puduma deyak neda kenekuta nathi wenakota nathuwama yanawa thiyenakota ekak pitupasa thawa ekak pora kanawa...

    minis jeevitha jeevath karana adaraya..

    wenama pothak liyanna puluwan athdakeem ekka.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    naha mama mawapu kathawe hatiyata eya thawama balagena innawa...

    adaraya hari puduma deyak neda kenekuta nathi wenakota nathuwama yanawa thiyenakota ekak pitupasa thawa ekak pora kanawa...

    minis jeevitha jeevath karana adaraya..

    wenama pothak liyanna puluwan athdakeem ekka.

    ehenam eya godak adaraya karanawa athi , ehema balagena inna aya kocharaknam athda , adarayedi withrak neme mama dakina widiyata , thiyeddi onewatath wediya , eath hadisiye ona weddi , melo deyak nee , jeewithya thiyana dea redila thiyenne adarayath ekka , athdekeem adarashata ganna eka thami hodama dea neda?
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රොනා...

    මම ආදේශකයක් දැම්මා...

    ලිට්මස් පරීක්ෂාවක්...........



    සිංහල තරුණයා, දෙමළ තරුණිය
    දෙමළ තරුණයා, සිංහල තරුණිය...


    මට එහෙම හිතුණා....

    ජයවේවා...


    ඒකට කමක් නැහැ..ඒකත් ගැලපෙනවා..
    මචො බොහොම ස්තුතියි නිර්මානය අගය කලාට..පස්සේ සෙට් වෙමු.....

    ඔබට ජය!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ගොඩාක් ලස්සන නිර්මාණයක් අයියේ.මේ ලෝකේ හදවත් දෙහෙකට ආදරේ කරන්න බැහැ.. තමන් හිතින් ආදරේ කරන කෙනාට ඒ ආදරේ කියා ගන්න බැරි වුනාම හිතට දැනෙන දුක.....

    කවදත් වගේ නංගිගෙ අගය කිරීම ගැන බොහොමත්ම ස්තුතියි...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හෆ්ෆා ..ආයෙත් ලොකූ කතාවක් සුජීව ප්‍රසන්න ආරච්චියට අහු වුනොත් පොතක් ගහයි..හොද වෙලාවට අය්යට නිමිත්තක් වුනේ එයාට කලින්.සොඳුරු නිර්මාණයක් අය්යේ :):)

    ආහ්...අමිල මල්ලියා බොහොමත්ම ස්තුතියි අදහස් ප්‍රකාශ කලාට..

    ඒකනෙ එයාට කලින් මම දුර තියා නිමිත්ත දැක්ක එක හොඳට ගියා නේද???

    මල්ලිට ජය!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    I always get late to tell you?....this is nice creation brother.. Good luck keep it up!!!
    pls see bro.. something about getting late..

    I always get late in everything
    To tell something important or to fulfill promises
    To call somebody or to call someone back
    I always get late….

    To help somebody or to remember somebody
    To go to see somebody in very dark & long way
    I always get late….

    To get adjust myself in new weather
    To remember somebody or to forget somebody
    I always get late…

    To save somebody from sadness before death
    To tell him that the fact was something else
    I always get late…

    ඔය තියෙන්නෙ මල්ලියා අරුත්බර... හිත හැඬවෙන නිර්මානයක් ලියල.

    ඇයි ඉතින් මේක ත්‍රෙඩ් එකේ කවියක් විදිහට නොදමන්නේ..මේක තුල ලොකු ගැඹුරක් තියෙනවා...මම මල්ලිගෙන් ඉල්ලා සිටිනවා ඕක හැමෝටම විඳින්න දෙන්න කියල..

    මල්ලි බොහොම ස්තුතියි කවදත් කරන අගය කිරීම්වලට...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ehenam eya godak adaraya karanawa athi , ehema balagena inna aya kocharaknam athda , adarayedi withrak neme mama dakina widiyata , thiyeddi onewatath wediya , eath hadisiye ona weddi , melo deyak nee , jeewithya thiyana dea redila thiyenne adarayath ekka , athdekeem adarashata ganna eka thami hodama dea neda?

    ඔව් ඔව් අත්දැකීම්වලට ගොඩාක් දේවල් කරන්න පුළුවන්....