මේක අපේ ගෙවල් කිට්ටුව තියෙන්නෙ ...
ඔය වලව්ව තියෙන වත්ත වටේම තාප්පයක් බැඳල උඩට වීදුරු කෑලි අල්ලල තියෙන්නෙ.
ඕක ගැන කතා ගොඩක් තියෙනව.ඉස්සර චන්ද්රිකා ඕක අරගෙන තිබුන කියලත් කතාවක් ගියා.
තව ඕකෙ හොල්මන් තියෙන කතාවක් තියෙනව.වලව්ව තියෙන්නෙ ලොකු කන්දක් උඩ.
කාගෙන් හරි අහල තව විස්තර ටිකක් දාන්නම්.
ekaz
hoyapan hoyapan...

ලොකු ගෙවල් වල සද්ද ඇහෙන එකනම් වෙනවා බන්,මේ ඔබේසේකරය sure එකට කොලු කාරයෙක්.
