දික්කන්ද වලව්ව

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    පට්ට යකොව්...:D කෝ බන්, හරි විස්තරයක් දන්න ඒකෙක් නැහැනෙ කිරියෙ.:( ඔය කිට්ටුව ඉන්න ඒකෙක් විස්තර ටිකක් හොයල දාපන්කො. ඔය පැත්තෙ ඉන්න ඒකෙක්ට සිම්පල් වැඩක් ඹ්ක. වයසක කෙනෙක්ගෙන් අහපන්.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    deshanshashi සොහොයුරා විසින් මෙහි පළකරන්නැයි එවා තිබූ විස්තරයකි
    http://www.elakiri.com/forum/member.php?u=272788

    දික්කන්ද වලව්ව -

    අයිතිය දැනට ඇත්තේ ශිවා ඔබේසේකර මහත්මියගේ පරම්පරවටය

    විශේෂතා- මෙහි හතර පැත්තම එක සමාන වීව් එකකින් නිම කරවා ඇත.
    නැරඹීමට යන්න දෙන්නේ නැත...

    හොරෙන් ඇතුලු උවහොත් පෙර දැනුම් දීමකින් තොරව වෙඩි තියනු ලැබේ...

    කාමර ගණන නිශ්චිත නැත. කටකතා තිබේ (කාමර 70, කාමර 99 ලෙස )

    විශාල පොල් වත්තක් මැද කළු ගලක් මුදුනේ ඉදිකර ඇත...
    ළඟටම බලන්න පූවන් එකම ස්ථානය මේරි ලැන්ඩ් පොදු සුසාන භූමිය පමණි...
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    deshanshashi සොහොයුරා විසින් මෙහි පළකරන්නැයි එවා තිබූ විස්තරයකි
    http://www.elakiri.com/forum/member.php?u=272788

    දික්කන්ද වලව්ව -

    අයිතිය දැනට ඇත්තේ ශිවා ඔබේසේකර මහත්මියගේ පරම්පරවටය

    විශේෂතා- මෙහි හතර පැත්තම එක සමාන වීව් එකකින් නිම කරවා ඇත.
    නැරඹීමට යන්න දෙන්නේ නැත...

    හොරෙන් ඇතුලු උවහොත් පෙර දැනුම් දීමකින් තොරව වෙඩි තියනු ලැබේ...

    කාමර ගණන නිශ්චිත නැත. කටකතා තිබේ (කාමර 70, කාමර 99 ලෙස )

    විශාල පොල් වත්තක් මැද කළු ගලක් මුදුනේ ඉදිකර ඇත...
    ළඟටම බලන්න පූවන් එකම ස්ථානය මේරි ලැන්ඩ් පොදු සුසාන භූමිය පමණි...

    Ela bn. :D Rep+
     
    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,301
    669
    113
    Kottawa
    සංසුන් පොඩ්ඩා;20733240 said:
    vdfzbp.jpg

    2yuip9u.jpg

    16ifozc.jpg

    මේවා මම ගත්තේ මගේ ෆෝන් එකෙන්...
    දික්කන්දට ඉස්සරහ (231-යක්කල -රදාවාන) පාරෙන් එහාපැත්තෙ
    කනත්තක් තියෙනවා ඒකට නැගල..
    ඕකේ කාමර 19ක් වගේ තියෙන්නේ...
    ඕකේ හාමුමහත්තයා හොරගොල්ලෙන් බණ්ඩාරනායක නෝනා කෙනෙක්ව බදින්ඩ ගිහිල්ල වැඩේ අවුල්වෙලා
    අදටත් තනියම ඉන්නේ ..
    කොහොම නමුත් දැන් බලන්ඩ දෙන්නේ නැහැ ලු ..බලන්ඩ කියල ඇවිල්ල බඩු උස්සලා...
    :shocked::cool: very nice

    thanks 4 sharing bro
     
    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    ella laga walwwa record karala tiyenne wickramasinghe bungalows kegalle wala. kalin owner last will ekekn kegalle wala palliyata liyala tiyenne kegalle commercial bank eke gawin uda parin tama yanna tiyenne.kalekata kalin ape aiyage wedding eka gatta eke
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ah ... තව දෙයක්, ඔකේ කාමර තියෙන්නේ 15ක් 16ක් වගේ. කාමර 99ක් නැහැ. ඓතිකරය ඔබේසේකර කියල කෙනෙක්. එයාගේ තාත්ත සහ මාමලා ඒ මිනිස්සුන්ට සැහෙන උදව් කරලා තියෙනවා ඒ කලේ. එත් මේ මනුස්සය නම් එහෙම නැහැලු . සමහරුනම් කියනව කලින් දැනුම් දීල, එයාල දිනයක් දෙන්න කැමති උනොත් වලව්වේ කාමර 2 3කුයි සාලෙයි වගේ බොහොම සීමිථ ප්‍රමාණයක් බලන්න දෙනවා කියල. එත් මන් දන්නා කවෘවත්ම තම ඕකට ගිහින් නැ .

    Anunge gekata athul wena eka itin sadarana na nam thamai..but mahinda inna kale okata atha thibbe nathi eka pudumai...mokada porata oya obesekarada mokada waddek nemeine koheth...
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    thanks