කාමර 70-99 ක් තියෙන වලව් තෝ අහල තියෙනවද වෙන කොහේ හරි ?
දැනටත් එකේ අයිතිකාරයා මිනිහද දන්නේ නෑ ...කොහොමහරි ඔකේ අයිතිකාරය දැනට ලංකාවේ නෑ කියල තමයි කියන්නේ ...ඉන්නේ බලාගන්න බාරදීලා තියන හිතවතෙක්ලු .... ඉස්සර ඔයගෙදර මුවෝ, දඩයම් බල්ලෝ , මොනරු වගේ සත්තු ඉදල තියනවලු . දැන්නම් ඔයකියනතරම් දනස්කන්දයක් නෑ කියල තමයි කියන්නේ ....ඇතුලුවුනොත් වෙඩිතියන කතානම් දන්නේ නෑ ! නමුත් ඕකට ගියකෙනේක්නම් නෑ . .. තව කාරණයක් ...ලංකාවේ බොහෝවිට පාලනයට පත්වන පන්තියට (චන්ද්‍රිකා/රනිල්/සේනානකය /ජයවර්දන ) මෙම පවුල කෙලින්ම නෑදෑකම් පවත්වනවලු එනිසා කවුරු ආවත් මේ අය රැකෙනවලු... නමුත් ඔය film එකක් හදපු කතාවනම් අපේ මාමලට මතක නෑ 
අපේ අම්මගේ ගම වතුරේගම, අම්මගේ සහෝදරයෝ (මාමලාගේ ) ඔය කියන වලව්ව අවට පදිංචිවෙලා ඉන්නවා . මම අහලතියනවිදිහට ඔය වලව්ව ලනකාවේ ප්‍රසිද්ද ප්‍රබු-පවුලකට අයත්ව තබිලා තියෙන්නේ. 50 ගණන්වල සර් ජෝන් කොතලාවලගේ අස්සයෝ එහෙමත් ඔහේ හදල තියනවලු . ඔය පවුලේ අය බණ්ඩාරනායක පවුලේ අයසමගත් සමීප සම්බන්දතා පවත්වලා තියනවලු . ඔය තැන දැන් අයිති පුද්ද්ගලය හෝ ඔහුගේ සහෝදරයෙකු හා චන්ද්‍රිකාගේ වැඩිමහල් සහෝදරිය (සුනේත්‍රා බණ්ඩාරනායක ) අතර සමබන්දයක් තිබිල තියනවා ... නමුත් පස්සේ කාලෙක සුනේත්‍රා පාක්‍යසෝති සරනමුත්තුත් එක්ක සෙට්වෙලා .... ඊට පස්සේ අර ඩයල් එක එංගලන්තේ ගිහිල්ල ....දැනටත් එකේ අයිතිකාරයා මිනිහද දන්නේ නෑ ...කොහොමහරි ඔකේ අයිතිකාරය දැනට ලංකාවේ නෑ කියල තමයි කියන්නේ ...ඉන්නේ බලාගන්න බාරදීලා තියන හිතවතෙක්ලු .... ඉස්සර ඔයගෙදර මුවෝ, දඩයම් බල්ලෝ , මොනරු වගේ සත්තු ඉදල තියනවලු . දැන්නම් ඔයකියනතරම් දනස්කන්දයක් නෑ කියල තමයි කියන්නේ ....ඇතුලුවුනොත් වෙඩිතියන කතානම් දන්නේ නෑ ! නමුත් ඕකට ගියකෙනේක්නම් නෑ . .. තව කාරණයක් ...ලංකාවේ බොහෝවිට පාලනයට පත්වන පන්තියට (චන්ද්‍රිකා/රනිල්/සේනානකය /ජයවර්දන ) මෙම පවුල කෙලින්ම නෑදෑකම් පවත්වනවලු එනිසා කවුරු ආවත් මේ අය රැකෙනවලු... නමුත් ඔය film එකක් හදපු කතාවනම් අපේ මාමලට මතක නෑ
guptha walawwak basilla,chandrikala mona magulatada salli walata ganne. ehenam oke vahala daala thiyena kaamara vala mila karanna bari watina deval thiyennath puluwanදික්කන්ද වලව්ව ගැන විස්තර දන්න එකෙක් කියපන්කො
![]()
ඔය වලව්ව බලන්න කාටවත්ම යන්න දෙන්නේ නේ තම. අයිතිකරය ලංකාවේ කෙනෙක්. දැන් අවුරුදු 2කට විතර කලින් මුකුත් නොදැන ඕකට ඇතුල් උණු කොල්ලෝ දෙන්නෙක්ට එකේ අයිති කරය හෝ මුරකරකාරයා වෙඩි තියල තිබ්බ. එකෙක්ට කකුලට වෙඩි වැදිලා තිබ්බ. ඒ ගැන බලන්න පොලිසිය එහෙට ගියාම අයිතිකරයාගෙන් අවසරේ හම්බෙනකම් පොලිස් ජීප් එකට විනාඩි 20කට වැඩ ගේට්ටුව ගව ඉන්න උන. එත් කවෘවත්ම arrest කලේ නම් නේ. ඔකේ මුරකරයි අයිතිකාරයි හැර රෑට කවුරුවත්ම නෑලු . වැඩකාරයෝ දෙතුන් දෙනෙක් ඉන්නවා.උන් අනිවා හවස 4,5 වෙනකාට ගෙදර යනවා. උන්ගෙන් ඇහුවම උනුත් හරි විස්තරයක් කියන්න කැමති නැ . එකෙක් දවසක් මත එක්ක කිව්වා ඔකේ කාමර 5ක් 6ක් වගේලු දැනට use කරන්නේ.අනිත්ව වහල දළලු තියෙන්නේ. දවල්ටත් එකෙක බහුබුත සද්ද ඇහෙනවලු වහල තියෙන කාමර වලින්. පට්ට වටිනා antique බඩු තොගයක් තියේලු සාලේ විතරක්. කාලයක් ඕක බැසිල් සල්ලිවලට කියලත් ගිය එත් ඇත්තද දන්නේ නැහැ.
මම කිරිදිවැල ඉන්නේ. එකයි මෙච්චර විස්තරයක් දන්නේ.
මේක අපේ ගෙවල් කිට්‍ටුව තියෙන්නෙ ...
ඔය වලව්ව තියෙන වත්ත වටේම තාප්පයක් බැඳල උඩට වීදුරු කෑලි අල්ලල තියෙන්නෙ.
ඕක ගැන කතා ගොඩක් තියෙනව.ඉස්සර චන්ද්‍රිකා ඕක අරගෙන තිබුන කියලත් කතාවක් ගියා.
තව ඕකෙ හොල්මන් තියෙන කතාවක් තියෙනව.වලව්ව තියෙන්නෙ ලොකු කන්දක් උඩ.
කාගෙන් හරි අහල තව විස්තර ටිකක් දාන්නම්.
ඇතින් මාළිගා තැන්නද කොහෙද පේනවා....
![]()
අපේ අම්මගේ ගම වතුරේගම, අම්මගේ සහෝදරයෝ (මාමලාගේ ) ඔය කියන වලව්ව අවට පදිංචිවෙලා ඉන්නවා . මම අහලතියනවිදිහට ඔය වලව්ව ලනකාවේ ප්‍රසිද්ද ප්‍රබු-පවුලකට අයත්ව තබිලා තියෙන්නේ. 50 ගණන්වල සර් ජෝන් කොතලාවලගේ අස්සයෝ එහෙමත් ඔහේ හදල තියනවලු . ඔය පවුලේ අය බණ්ඩාරනායක පවුලේ අයසමගත් සමීප සම්බන්දතා පවත්වලා තියනවලු . ඔය තැන දැන් අයිති පුද්ද්ගලය හෝ ඔහුගේ සහෝදරයෙකු හා චන්ද්‍රිකාගේ වැඩිමහල් සහෝදරිය (සුනේත්‍රා බණ්ඩාරනායක ) අතර සමබන්දයක් තිබිල තියනවා ... නමුත් පස්සේ කාලෙක සුනේත්‍රා පාක්‍යසෝති සරනමුත්තුත් එක්ක සෙට්වෙලා .... ඊට පස්සේ අර ඩයල් එක එංගලන්තේ ගිහිල්ල ....දැනටත් එකේ අයිතිකාරයා මිනිහද දන්නේ නෑ ...කොහොමහරි ඔකේ අයිතිකාරය දැනට ලංකාවේ නෑ කියල තමයි කියන්නේ ...ඉන්නේ බලාගන්න බාරදීලා තියන හිතවතෙක්ලු .... ඉස්සර ඔයගෙදර මුවෝ, දඩයම් බල්ලෝ , මොනරු වගේ සත්තු ඉදල තියනවලු . දැන්නම් ඔයකියනතරම් දනස්කන්දයක් නෑ කියල තමයි කියන්නේ ....ඇතුලුවුනොත් වෙඩිතියන කතානම් දන්නේ නෑ ! නමුත් ඕකට ගියකෙනේක්නම් නෑ . .. තව කාරණයක් ...ලංකාවේ බොහෝවිට පාලනයට පත්වන පන්තියට (චන්ද්‍රිකා/රනිල්/සේනානකය /ජයවර්දන ) මෙම පවුල කෙලින්ම නෑදෑකම් පවත්වනවලු එනිසා කවුරු ආවත් මේ අය රැකෙනවලු... නමුත් ඔය film එකක් හදපු කතාවනම් අපේ මාමලට මතක නෑ
..
වෙඩි කන්න වෙයිද දන්නේ නෑ !