දික්කන්ද වලව්ව

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    1656281_767416516679917_8965254526889108194_n.jpg

    Rep+++++ Bro
    :love::love::love::love::D
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    අපේ අම්මගේ ගම වතුරේගම, අම්මගේ සහෝදරයෝ (මාමලාගේ ) ඔය කියන වලව්ව අවට පදිංචිවෙලා ඉන්නවා . මම අහලතියනවිදිහට ඔය වලව්ව ලනකාවේ ප්‍රසිද්ද ප්‍රබු-පවුලකට අයත්ව තබිලා තියෙන්නේ. 50 ගණන්වල සර් ජෝන් කොතලාවලගේ අස්සයෝ එහෙමත් ඔහේ හදල තියනවලු . ඔය පවුලේ අය බණ්ඩාරනායක පවුලේ අයසමගත් සමීප සම්බන්දතා පවත්වලා තියනවලු . ඔය තැන දැන් අයිති පුද්ද්ගලය හෝ ඔහුගේ සහෝදරයෙකු හා චන්ද්‍රිකාගේ වැඩිමහල් සහෝදරිය (සුනේත්‍රා බණ්ඩාරනායක ) අතර සමබන්දයක් තිබිල තියනවා ... නමුත් පස්සේ කාලෙක සුනේත්‍රා පාක්‍යසෝති සරනමුත්තුත් එක්ක සෙට්වෙලා .... ඊට පස්සේ අර ඩයල් එක එංගලන්තේ ගිහිල්ල .... :no:දැනටත් එකේ අයිතිකාරයා මිනිහද දන්නේ නෑ ...කොහොමහරි ඔකේ අයිතිකාරය දැනට ලංකාවේ නෑ කියල තමයි කියන්නේ ...ඉන්නේ බලාගන්න බාරදීලා තියන හිතවතෙක්ලු .... ඉස්සර ඔයගෙදර මුවෝ, දඩයම් බල්ලෝ , මොනරු වගේ සත්තු ඉදල තියනවලු . දැන්නම් ඔයකියනතරම් දනස්කන්දයක් නෑ කියල තමයි කියන්නේ ....ඇතුලුවුනොත් වෙඩිතියන කතානම් දන්නේ නෑ ! නමුත් ඕකට ගියකෙනේක්නම් නෑ . .. තව කාරණයක් ...ලංකාවේ බොහෝවිට පාලනයට පත්වන පන්තියට (චන්ද්‍රිකා/රනිල්/සේනානකය /ජයවර්දන ) මෙම පවුල කෙලින්ම නෑදෑකම් පවත්වනවලු එනිසා කවුරු ආවත් මේ අය රැකෙනවලු... නමුත් ඔය film එකක් හදපු කතාවනම් අපේ මාමලට මතක නෑ :no:
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63

    TFS
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මචන්ලා මම අත්දැකලා තියෙන විදිහට ලංකාවේ ගුප්තම තැන් තියෙන්නේ බදුලු බණ්ඩාරවෙල පැත්තේ සහ ගම්පහ දිස්ත්‍රීක්කයේ.බදුලු බණ්ඩාරවෙල ගැනනම් කවුරුත් කතාවෙනවා එත් ගම්පහ දිස්ත්‍රීක්කයේ ඒ වගේ තැන් ගැන අඩුවෙන් කතාවෙන්නේ.මම මීට කාලෙකට කලින් ගම්පහ හෙනරත්ගොඩ උද්‍යානය ගැන ත්‍රේඩ් එකකුත් දැම්මා.මම අත්දැකපු දෙයක් ගැන. මට දවසක් හෙනරත්ගොඩ උද්‍යානයත් එක්කම ඊට සමාන්තරව වැටිලා තියෙන පාරක හවස 6.30 ට විතර යන්න උනා තනියම.සෑහෙන දුරක් මම පයින් ගියා.ඇත්තම කිව්වොත් මම ගියේ 3වීල් එකක.එත් මට ගමනාන්තයට එනකල් 3වීල් එකේ යන්න හම්බුනෙ නෑ අතරමග 3වීල් එක නැවතුනා.ඒ 3වීල් එකේ අන්කල් කිව්වෙ තෙල් ඉවර වෙලා කියලා.එත් එක්කම අනිත් පැත්තෙන් ආපු 3වීල් එකක නැගලා ඒ අන්කල් යන්න ගියා.මට ඒ වෙලාවෙ ඒ 3වීල් එක නැවතුන එක සාමන්‍ය දෙයක් කියලා හිතුනට මං හොටෙල් රූම් එකට රෑ ආවට පස්සේ මට හිතුන ඒකත් ඉබේ උන දෙයක් නෙමේ කියලා.(මම ඒ ත්‍රේඩ් එක දැම්මෙත් එදාමයි ඒ රූම් එකේම ඉදලා) ඉතින් මට ගිය ගමනත් පයින්ම ගිහිල්ලා ආපහු එන්න උනෙත් ඒ පාර දිගේ පයින් ඒ පාරේ ගිය මුලු ගමනෙදිම මට හම්බුනේ ඒ 3වීල් කාරයො දෙන්නා විතරයි.අනික එදා වැසි දවසක් හෙනරත්ගොඩ උද්‍යානයේ ඇතුළත් පේනවා ඒ පාරදිගේ යද්දි.හෙනරත්ගොඩ උද්‍යානය හරහා ගලන ලොකු ඇළ ගලන්නෙත් ඒ පාර හරහා.

    ඉතින් මම කියන්න හැදුවේ මම ඒ පාර දිගේ යදිදි මට ජීවිතේ කවදාවත් දැනිලා නැති තරමේ බයක් දැනුනා.ඒක පුදුම ගුප්ත හැගීමක්.මට එහෙම ලේසියකට බයක් දැනෙන කෙනෙක් නෙමෙයි.අපේ ගෙදර පිටිපස්සේ තියෙන්නේත් කනත්තක්. මහා රෑත් මම කනත්ත ඉස්සරහින් යනවා. අපේ ගෙදර පිටිපස්සට ගිය ගමන් පෙන්නේ කනත්ත.රෑ 12 ට 1 මන් ඔනේ තරම් කනත්ත දිහා බලාගෙන ඉදලා තියෙනවා.හැබැයි මට කවදාවත් බයක් දැනිලා නෑ.හැබයි එදා මට දැනුනේ අමුතුම ගුප්ත ගතියක්. කොටින්ම කියනවනම් දැන් මට ඒක මතක් වෙද්දිත් ඒ හැගීමම දැනෙනවා.හැබැයි මට එදා ලොකු කුතුහලයක් ඇති උනා ඔය වගේ දේවල් ගැන හොයන්න

    මට හිතාගන්න පුලුවන් ලොකූ වත්තක් මැද්දේ තියෙන කාමර 99 (99 ක්ම ඇයි ) ක ඒ වගේම කවුරුත් නොගිය කාමර 17 ක ලොකු බංගලාව කොහොම ඇතිද කියලා
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    දික්කන්ද වලව්ව ගැන විස්තර දන්න එකෙක් කියපන්කො

    2lkp2eg.jpg

    ඔය වලව්ව බලන්න කාටවත්ම යන්න දෙන්නේ නේ තම. අයිතිකරය ලංකාවේ කෙනෙක්. දැන් අවුරුදු 2කට විතර කලින් මුකුත් නොදැන ඕකට ඇතුල් උණු කොල්ලෝ දෙන්නෙක්ට එකේ අයිති කරය හෝ මුරකරකාරයා වෙඩි තියල තිබ්බ. එකෙක්ට කකුලට වෙඩි වැදිලා තිබ්බ. ඒ ගැන බලන්න පොලිසිය එහෙට ගියාම අයිතිකරයාගෙන් අවසරේ හම්බෙනකම් පොලිස් ජීප් එකට විනාඩි 20කට වැඩ ගේට්ටුව ගව ඉන්න උන. එත් කවෘවත්ම arrest කලේ නම් නේ. ඔකේ මුරකරයි අයිතිකාරයි හැර රෑට කවුරුවත්ම නෑලු . වැඩකාරයෝ දෙතුන් දෙනෙක් ඉන්නවා.උන් අනිවා හවස 4,5 වෙනකාට ගෙදර යනවා. උන්ගෙන් ඇහුවම උනුත් හරි විස්තරයක් කියන්න කැමති නැ . එකෙක් දවසක් මත එක්ක කිව්වා ඔකේ කාමර 5ක් 6ක් වගේලු දැනට use කරන්නේ.අනිත්ව වහල දළලු තියෙන්නේ. දවල්ටත් එකෙක බහුබුත සද්ද ඇහෙනවලු වහල තියෙන කාමර වලින්. පට්ට වටිනා antique බඩු තොගයක් තියේලු සාලේ විතරක්. කාලයක් ඕක බැසිල් සල්ලිවලට කියලත් ගිය එත් ඇත්තද දන්නේ නැහැ.
    මම කිරිදිවැල ඉන්නේ. එකයි මෙච්චර විස්තරයක් දන්නේ.
    guptha walawwak basilla,chandrikala mona magulatada salli walata ganne. ehenam oke vahala daala thiyena kaamara vala mila karanna bari watina deval thiyennath puluwan
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    ලංකාවේ හොල්මන් වලට සුප්‍රකට තැන්

    ගිරිකූටයක් මත හුදෙකලා වූ දික්කන්ද වලව්ව
    refer the link

    http://www.aniwa.lk/2016/09/14/1609144-haunted-sri-lanka/

    මේක අපේ ගෙවල් කිට්‍ටුව තියෙන්නෙ ...
    ඔය වලව්ව තියෙන වත්ත වටේම තාප්පයක් බැඳල උඩට වීදුරු කෑලි අල්ලල තියෙන්නෙ.
    ඕක ගැන කතා ගොඩක් තියෙනව.ඉස්සර චන්ද්‍රිකා ඕක අරගෙන තිබුන කියලත් කතාවක් ගියා.
    තව ඕකෙ හොල්මන් තියෙන කතාවක් තියෙනව.වලව්ව තියෙන්නෙ ලොකු කන්දක් උඩ.

    කාගෙන් හරි අහල තව විස්තර ටිකක් දාන්නම්.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    අපේ අම්මගේ ගම වතුරේගම, අම්මගේ සහෝදරයෝ (මාමලාගේ ) ඔය කියන වලව්ව අවට පදිංචිවෙලා ඉන්නවා . මම අහලතියනවිදිහට ඔය වලව්ව ලනකාවේ ප්‍රසිද්ද ප්‍රබු-පවුලකට අයත්ව තබිලා තියෙන්නේ. 50 ගණන්වල සර් ජෝන් කොතලාවලගේ අස්සයෝ එහෙමත් ඔහේ හදල තියනවලු . ඔය පවුලේ අය බණ්ඩාරනායක පවුලේ අයසමගත් සමීප සම්බන්දතා පවත්වලා තියනවලු . ඔය තැන දැන් අයිති පුද්ද්ගලය හෝ ඔහුගේ සහෝදරයෙකු හා චන්ද්‍රිකාගේ වැඩිමහල් සහෝදරිය (සුනේත්‍රා බණ්ඩාරනායක ) අතර සමබන්දයක් තිබිල තියනවා ... නමුත් පස්සේ කාලෙක සුනේත්‍රා පාක්‍යසෝති සරනමුත්තුත් එක්ක සෙට්වෙලා .... ඊට පස්සේ අර ඩයල් එක එංගලන්තේ ගිහිල්ල .... :no:දැනටත් එකේ අයිතිකාරයා මිනිහද දන්නේ නෑ ...කොහොමහරි ඔකේ අයිතිකාරය දැනට ලංකාවේ නෑ කියල තමයි කියන්නේ ...ඉන්නේ බලාගන්න බාරදීලා තියන හිතවතෙක්ලු .... ඉස්සර ඔයගෙදර මුවෝ, දඩයම් බල්ලෝ , මොනරු වගේ සත්තු ඉදල තියනවලු . දැන්නම් ඔයකියනතරම් දනස්කන්දයක් නෑ කියල තමයි කියන්නේ ....ඇතුලුවුනොත් වෙඩිතියන කතානම් දන්නේ නෑ ! නමුත් ඕකට ගියකෙනේක්නම් නෑ . .. තව කාරණයක් ...ලංකාවේ බොහෝවිට පාලනයට පත්වන පන්තියට (චන්ද්‍රිකා/රනිල්/සේනානකය /ජයවර්දන ) මෙම පවුල කෙලින්ම නෑදෑකම් පවත්වනවලු එනිසා කවුරු ආවත් මේ අය රැකෙනවලු... නමුත් ඔය film එකක් හදපු කතාවනම් අපේ මාමලට මතක නෑ :no:

    මම අලුත් අවුරුදු කාලෙට (ලබන මාසේ) මාමලාගේ ගෙදර යන්න හිතාගන ඉන්නේ . පුලුවන්වුනොත් එළියේ ඉදන් ගන්නපුලුවන් තරමක් අලුත්ම තත්වය පොටෝ අරගන එන්නම් . තව ඔයගැන ගමේ ඉන්න වැඩිහිටි මිනිස්සුත් යමක් දන්නවා ඇති... තොරතුරු හොයාගන්න බලන්නම් .:)..

    එකනෙමේ සෙට්වෙලා යමුද බලන්න ??? :Pවෙඩි කන්න වෙයිද දන්නේ නෑ !:angry: