බැදපු ජෝඩුවක් කැමැත්තෙන් දික්කසාද වෙනවා නම් කොච්චර කාලයක් වගේ නඩුවක් යනවද ?
ganita wandi denna hari nadaththu gewanaa umba kamathi wenakan naduwa
yanawaa
bump

කැමැත්තෙන් දික්කසාද වෙන්න නඩු මොකටද?දෙන්නම ගිහින් ලෝයර් කෙනෙක්ව හම්බ වෙයන්.
ගැනී වන්දි නැතිව දික්කසාදය විතරක් ඉල්ලන්නේ. මිනිහත් කැමති නම් බන්
ලෝයර් කිවා එහෙම බෑ කියල බන් එකයි. උසාවි දන්නම වෙයි කිව නේ

හුටා එහෙමද.ඇයි බන් දෙන්නම කැමතිනම් ඉක්මණට දික්කසාද වෙන්න අලුත් නීතියක් ගිය අවුරුද්දේ ගෙනාවා කිව්වනේ.අහ්හ් අමතක උනා මේ ලංකාවනේ.![]()

be bun...... gata gahuwa wage neme lihanna giyamaa 

ෂුවර් ද බන් ??![]()
adahanna watina ganiyek e gani sure minihaa nisaa pissu haden athi
ganith kamathi nam minihath kamathi nam kisi prashnayak na
ලෝයර් ගාවට ගියා බන්. ඌ කියනවා දික්කසාදේ දෙන්නේ.
1 මිනිහා සලකන්නේ නෑ කියලා.
2 නගින්නේ නෑ කියලා
3 ආයේ ගහනවා බනිනවා කියලා විතරයි කියල.
ඉක්මනින් ගන්න බැරිද බන් එතකොට..
be bun...... gata gahuwa wage neme lihanna giyamaa
![]()

ලෝයර් ගාවට ගියා බන්. ඌ කියනවා දික්කසාදේ දෙන්නේ.
1 මිනිහා සලකන්නේ නෑ කියලා.
2 නගින්නේ නෑ කියලා
3 ආයේ ගහනවා බනිනවා කියලා විතරයි කියල.
ඉක්මනින් ගන්න බැරිද බන් එතකොට..
ඒ film වල එහෙම දික්කසාදෙ දෙන්නෙ වෙන රටවල් වල බං මෙහෙ එහෙම බෑලු![]()
වික්ටෝරියන් සුද්දගෙ නීති තාම මෙහෙ තියෙන්නෙ![]()
උඹට නගින්නෑ කියපං එහෙම කියල දික්කසාද වෙන්න පුලුවන් වෙයි හැබැයි ඔප්පු කරන්න කිව්වොත් තමා අවුල![]()
![]()

ithin ban oya kiyapu hethu walin ekak umba karapan ethakota lesiyen ganna
puluwan
naththan umba mehema kiyapan
gani salakan na
ganita kisi uwamanawak na
gani gahanawa baninawa kiyala

ගැනී නඩුව ෆයිල් කරා බන්![]()