ඌ එහෙම චෝර වෙන එකකුත් නෑ බන්
ehenam wade kachal. ubala thun denama gihin lawyer kenek meet weyan
ඌ එහෙම චෝර වෙන එකකුත් නෑ බන්
ඔව්, මචන් සිරා ප්‍රශ්නයක්
Please explain for education purposes....![]()
දෙන්නම කැමතිනම් ඉතින් දික්කසාදය නෙමෙයි සෙපරේට් වෙන්නයි වෙන්නේ.එහෙම උනාම අවුරුදු දෙකක් හරි තුනක් හරි වෙන් වෙලා ඉන්න ඕනි.ඒ කාලය ඇතුලත දෙදෙනා එක වහලක් යට එක රාත්‍රියක් හරි ගතකලොත් සෙපරේට් වීම අහෝසි වෙලා ගිහින් විවාහක යුවලක් ලෙස සලකනවා.ඔය වගේ තමයි වෙන්නේ මට මතක විදියට.
දික්කසාද වෙන්න නම් කාරනා තුනක් තියෙනවා.ඒවයින් එකඛරි ඔප්පු කරන්න පුලුවන්නම් විතරයිදික්කසාදය ඉල්ලන්න පුලුවන්.
1.ලිංගික බෙලහීනතාවය(පිරිමියට හෝ ගැහැනිය යන දෙදෙනාගෙන් ඕනෑම අයෙකුට තියෙන්න පුලුවන්.)
2.අනාචාරය
3.ද්වේශ සහගත හැරයාම කියන තුනෙන් විතරයි දික්කසාද නඩුවක් දාන්න පුලුවන්.
වැඩි විස්තර මේ නූලේ 5 වෙනි පිටුව කමෙන්ට් කරලා තියෙන thanujaka ගෙන් අහන්න.
අනාචාර කේස් එකට දාපන්
බදිනවට වැඩිය අමාරැයි ලෙහන්න.![]()

අපි දෙන්න කැමතියි , දික්කසාදෙ දෙන්න කිව්වට දෙන්නෙ නෑ. දෙන්නම කැමති වුනා කියල දික්කසාදෙ ලේසියෙන් ගන්න බෑ බන්. උබ Films බලනව වැඩියි, අඩු කරපන් ඒක.![]()

දෙන්නම කැමැත්තෙන් ඩිවෝර්ස් වෙනවනං එක්කෙනෙක්ට නඩුව දාන්න තියෙන්නේ අනිත් එක්කෙනා ද්වේශ සහගෙත ලෙස අතහැර ගියා කියල.. එතකොට එක්කෙනෙක් උසාවි ගියත් ඇති.. නඩු වාර දෙකෙන් තීන්දුව ලැබෙනවා.. හැබැයි හම්බෙන්නේ නෛසයි තීන්දුවක්.. එ කියන්නේ තීන්දුව හම්බුනාට ඒක බලාත්මක වෙන්න මාස තුනක් යනවා.. මාස තුන යනකං ආයේ කසාදයක් කරගන්න බෑ.. මාස තුනෙන් පස්සේ දික්කසාදේ කම්ප්ලීට් වෙනවා..
ehenam wade kachal. ubala thun denama gihin lawyer kenek meet weyan
දෙන්නම කැමැත්තෙන් ඩිවෝර්ස් වෙනවනං එක්කෙනෙක්ට නඩුව දාන්න තියෙන්නේ අනිත් එක්කෙනා ද්වේශ සහගෙත ලෙස අතහැර ගියා කියල.. එතකොට එක්කෙනෙක් උසාවි ගියත් ඇති.. නඩු වාර දෙකෙන් තීන්දුව ලැබෙනවා.. හැබැයි හම්බෙන්නේ නෛසයි තීන්දුවක්.. එ කියන්නේ තීන්දුව හම්බුනාට ඒක බලාත්මක වෙන්න මාස තුනක් යනවා.. මාස තුන යනකං ආයේ කසාදයක් කරගන්න බෑ.. මාස තුනෙන් පස්සේ දික්කසාදේ කම්ප්ලීට් වෙනවා..
Ekkenek rata nam eth me widihata divorce wenna puluwanda???mulin divorce wenna kamathi wela passe eyage adahasa wenas unoth eya rata inna kaalei naduwa damme e thinduwa cancel karanna kiyala illanna puluwanda???ehema illuwoth cancel wenawada????
දෙන්නම කැමැත්තෙන් ඩිවෝර්ස් වෙනවනං එක්කෙනෙක්ට නඩුව දාන්න තියෙන්නේ අනිත් එක්කෙනා ද්වේශ සහගෙත ලෙස අතහැර ගියා කියල.. එතකොට එක්කෙනෙක් උසාවි ගියත් ඇති.. නඩු වාර දෙකෙන් තීන්දුව ලැබෙනවා.. හැබැයි හම්බෙන්නේ නෛසයි තීන්දුවක්.. එ කියන්නේ තීන්දුව හම්බුනාට ඒක බලාත්මක වෙන්න මාස තුනක් යනවා.. මාස තුන යනකං ආයේ කසාදයක් කරගන්න බෑ.. මාස තුනෙන් පස්සේ දික්කසාදේ කම්ප්ලීට් වෙනවා..

me inne ape thanujaka sahodaraya
pili ganna puluwan upadesak dila tiyenne![]()

mage yaluwekget podi prashnayak tiyenawa oba tumata idiripat karannada ? upadesak gana puluwan weida?

දෙන්නම කැමැත්තෙන් ඩිවෝර්ස් වෙනවනං එක්කෙනෙක්ට නඩුව දාන්න තියෙන්නේ අනිත් එක්කෙනා ද්වේශ සහගෙත ලෙස අතහැර ගියා කියල.. එතකොට එක්කෙනෙක් උසාවි ගියත් ඇති.. නඩු වාර දෙකෙන් තීන්දුව ලැබෙනවා.. හැබැයි හම්බෙන්නේ නෛසයි තීන්දුවක්.. එ කියන්නේ තීන්දුව හම්බුනාට ඒක බලාත්මක වෙන්න මාස තුනක් යනවා.. මාස තුන යනකං ආයේ කසාදයක් කරගන්න බෑ.. මාස තුනෙන් පස්සේ දික්කසාදේ කම්ප්ලීට් වෙනවා..
මෙතන දාන්න එපා.. pm කරන්න..![]()

ඉතින් මචන් මනුස්සය රට ඉද්දි වයිෆ්ට පුළුවන්නේ දික්කසාද නඩුවක් දාල මහත්තය ද්වේශ සහගත ලෙස හැරගියා කියල බොරුවක් කියන්න. අර මනුස්සය මොනවත් දන්නේ නෑ නෙ.
එහෙම බෑ.. සිතාසි හරියට බාරදීල තියෙන්න ඕනේ.. සිතාසි ලැබිලා නැත්තං පිටරට නෙමෙයි ලංකාවේ උනත් හොරට ගත්ත දික්කසාද තීන්දුව ශූන්‍ය වෙනවා...
එහෙම බොරු කරලා දික්කසාදේ අරන් තව කසාදයක් කරගත්ත කියමුකෝ.. එතකොට පලවෙනි මිනිහා ඇපීල් එකක් දැම්මොත් එහෙම තමන් දන්නේ නැතුව, සිතාසි නොලැබී ගියපු නඩුවක් කියල මේක, කෙලින්ම දෙවැනි කසාදෙ අවලංගු වෙනවා.. හරියට සිතාසි ලැබිලා උසාවි නොගිහිං තමයි ඔය මම කියොඋ විදිහට දික්කසාදේ ගන්න පුළුවන්..

.අයියා මේ ගැන ත්‍රෙඩ් එකක් දාල තිබ්බ වගේ මතකයි.. ළමයෙක් අවජාතකයි කියලා තීන්දු කරන එකක්..

ඔව්.. මිනිස්සු මෝඩකමට කරාට මහා දරුණු කේස් ඕව..![]()