හරි හරි උසාවි නොගිහින් කීවම මම හිතුවේ අදාළ කෙනා නොදැනුවත්ව, මෙයා මාව දාල ගියා හොයාගන්නත් නෑ වගේ කියල දික්කසාදේ දෙන්න පුළුවන් කියල.එහෙම බෑ.. සිතාසි හරියට බාරදීල තියෙන්න ඕනේ.. සිතාසි ලැබිලා නැත්තං පිටරට නෙමෙයි ලංකාවේ උනත් හොරට ගත්ත දික්කසාද තීන්දුව ශූන්‍ය වෙනවා...
එහෙම බොරු කරලා දික්කසාදේ අරන් තව කසාදයක් කරගත්ත කියමුකෝ.. එතකොට පලවෙනි මිනිහා ඇපීල් එකක් දැම්මොත් එහෙම තමන් දන්නේ නැතුව, සිතාසි නොලැබී ගියපු නඩුවක් කියල මේක, කෙලින්ම දෙවැනි කසාදෙ අවලංගු වෙනවා.. හරියට සිතාසි ලැබිලා උසාවි නොගිහිං තමයි ඔය මම කියොඋ විදිහට දික්කසාදේ ගන්න පුළුවන්..
