Gani case 1k file karala kolla naduwata yanne nathuwa hitiyamath...ganita divorce 1ka denawa lu neda bnමාස 3ක් වගේ යයි..
නඩු වාර 1 පාරක් ඇහුවම ඊලග නඩු දිනේ දෙන්නේ තව මාසෙකින් වගේනේ..
සමථ මණ්ඩලේදි ඔක්කොම විස්තර කියන්න ඕන.. එතන ප්‍රයිවට් එකේ මිස් කෙනෙක් තමයි විස්තර අහන්නේ.. ඒවා නඩුවෙදි කියවෙන්නේ නෑ.. එතනදි දෙපැත්තෙම විස්තර අහලා සමථමණ්ඩලෙන් රිපෝට් එක දෙනවා උසාවියට මේ දෙන්නට එකට ඉන්න බෑ කියලා.
ආයේ උසාවියෙදි අපෙන් මුකුත් අහන්නේ නෑ කෙලින්ම ඩිවෝස් එක දෙනවා..
අනාචාර කේස් එක සමථමණ්ඩලේදි කිව්වම හරි








