දික්කසාද වූ යුවතියකගේ වේදනාව...

sasliit

Member
Jun 12, 2007
36,357
1,519
0
ලොවෙත් නැති තැනක
දික්කසාද වූ යුවතියකගේ වේදනාව...

16438955695b5395bbb4596dfbe9695cd4e5d72b.jpg

16438954a76c51c099d77366582c88522fcea550.jpg


 

bigtop

Member
Jul 3, 2012
1,533
121
0
http://goo.gl/DOv6z
යුවති සිත මිරිගුවක තබා
වේදනා සුසුම් දිය දහරා පොවා
බලාපොරොත්තුව සිත තුළ පැල කරවා
ඇයි නුබ හැරගියේ මා පාළුවේ තනි කරවා

ගසක පතක් සේ නැත එය වෙන්වන්නේ
ඇති කරගත් බැම්ම කෙසෙ ගැලවෙන්නේ
නිදි කුම්බා මල සේ ළය පවතින්නේ
හඩා වැටි දැන් ඇත සිත විනේ

අන්ධකාරයේ ඇති මා සිත තුළ
ඔබ පමණයි දැවෙන්නේ සේ ගිනි මැළ
එය නිමන්න නෑ මා හට දොළ
නමුත් එය නිමවා දමමි මම වෙන්නට පෙර පුවළ

This is from me ;P
you can add this if you like.
I am a poetess so I can write anything whenever I want. so keep it.
 
  • Like
Reactions: mldarshana

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    34,114
    8,202
    113
    127.0.0.1
    පට්ට සින්දුව මේක. මමත් නිතරම ඕක ඇහුව.. සමහරුන්ට සෙට් වෙන් නැති උනත්.. ඇත්තටම හැඟීම් බරයි ගොඩක්.
    එල මචං, මේ වගේ මමත් ගොඩක් කැමති සින්දුවක් ගැන පොස්ට් එකක් දාපු ඒක ගැන සතුටුයි. +රෙප්
     
    • Like
    Reactions: sasliit

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,010
    113
    නව පරපුරේ සංවේදී ගීත බිහිවෙනව. ඒත් ඒව රසිකයන් අතරට යන්නෙ නෑ ගොඩක් වෙලාවට. සමහරවිට ඒ ගීතවල මොනාහරි අඩුපාඩු ‍තියෙන්න පුළුවන්. එහෙම නැත්තම් දැන් යන රැල්ලට ගැලපෙන්නෙ නැති නිසා එහෙම වෙන්න පුළුවන්.

    මෙවන් ගීතයක් තෝරාගෙන ඒ පිළිබඳ විග්‍රහයක් හා හිතන්නට යමක් ගෙනාවට සසලිට් සහෝදරයට අපගේ ස්තූතිය හිමිවෙනව. සමහරක් පිරිමින් සිතන ආකාරයට කාන්තාව කියන්නෙ තමන්ගෙ සේවිකාවක්. විවාහය කියන්නෙ නොමිලේ සේවිකාවක ‍සේවයට බඳවා ගැනීමක්. හුදු ලියවිල්ලකින් හා සමාජයේ රැහැනින් මෙසේ බඳිනු ලබල කාන්තාවගේ සිතුම් පැතුම් ආශාවන් තේරුම්ගන්න ඇතැම් පිරිමින්ට උවමනාවක් නෑ. හදවතින් එන්න ඕන ඒ බැඳීම නොලැබුණ කාන්තාවකගේ ශෝකාලාපය මේ ගීතයෙන් මැනවින් පිළිඹිබු වෙනව.
     
    • Like
    Reactions: Ado_Sara