දික්කසාද වෙන prashna 🥲

acryan

Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    ඔය කතාව ඔසි වගේ යන කපල් ගොඩකට වෙනවා. බොරු නම් ලංකාවේ උන් ඉන්න ඔසි ගෘප් වල බලපන්. Main reason එක ලංකාවේ කෙල්ලන්ට සල්ලි ටිකක් අතට එද්දී අන් එනවා. ලංකාවේ නිම් IT ජොබ් කරන උන්ට. ඔසී නිම් ඉතින් පර්ට් time එකක් කළත් එනවා නේ.
    පුළුවන නිම් ගෙනිගේ affair එකක් තියෙනවද බලපන් ෆෝන් එහෙම චෙක් කරලා
    Shape කියලා කාසදේ දිගටම කරන් යන්න එපා බං ඔය ප්‍රශ්නෙ ආයි ආයි එනවා. උබ respect පිට අයින් වේයන්
    oka wenne ganu compare karanawa bung

    mama oka campus kale, School kale dakka

    kawadawath Medicine giya kellke art kollake wage badinne na, commerce ekake wath badinne na

    hama welama ganu balanna thamnta udin inna high value pirimiyak wa. yalu wena kale uba high value unath kalaya ekka value nathi una gaman maru wenawaa

    example kiuwoth 2010 ta kalin Colombo school wala rugby, cricket gahapu unta kello marenawa a kale

    but un school kalen passe loku progress ekake nathi unoth unwa dala yanawaa,

    ehama dala yana ganu ita passe balanne sporty unwa newee stable pirimi wa

    hama welama kellke ta "mage pirimiya high value ekake" kiyala danune nathi una gaman un change wenawaa

    dan methana salli enakotath oka wela thiyanne
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    Meka fb eke tibbe mage kathawa nemai ban
    වල්පරයා,
    බලපන් මම විෂ් කරත් එක්ක. මේක කලින් දැකලත් වගේ ගතියකුත් තිබ්බෙ නැතුවම නෙවෙයි 😄🥲
     
    • Wow
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    ගෑනු සල්ලි හම්බ කරනකොට ඔහොමයි

    මේක ඇත්තක්. ඒක ගෑණුන්ට විතරක් විශේෂත් නෑ. ඒ වගේම බඳින්න කලින් මනුස්සයා නෙවෙයි ටික කාලෙකින් ඉන්නෙ කියල ගොඩක් අය කියනවා ඇහිලා තියනවා.
    කොහොමහරි තියන ප්‍රශ්න ඉක්මනට හොඳ විදියකට විසඳිලා දෙන්නම හොඳින් සතුටින් ඉන්න ලැබෙන්න කියල විෂ් කරනවා. 😍
    oka wenne ganu compare karanawa bung

    mama oka campus kale, School kale dakka

    kawadawath Medicine giya kellke art kollake wage badinne na, commerce ekake wath badinne na

    hama welama ganu balanna thamnta udin inna high value pirimiyak wa. yalu wena kale uba high value unath kalaya ekka value nathi una gaman maru wenawaa

    example kiuwoth 2010 ta kalin Colombo school wala rugby, cricket gahapu unta kello marenawa a kale


    but un school kalen passe loku progress ekake nathi unoth unwa dala yanawaa,

    ehama dala yana ganu ita passe balanne sporty unwa newee stable pirimi wa

    hama welama kellke ta "mage pirimiya high value ekake" kiyala danune nathi una gaman un change wenawaa

    dan methana salli enakotath oka wela thiyanne

    mee kiyala thiyena eewa 10 000 000% atta.

    mage kellath intern giyaata passe mara widihata wenas unaa.


    oya wagee prashnayak thiyeddi thaman theerana ganna yanna epaa. mooda wadamay karanne
    prashne wadi karagannawa.

    puluwannam hoda counceller kenek hari hambenna. lamayek hitiyanam ochcharata oya
    prashnaya yanne naa.

    ultimate solution eka: thaman status eka up karagannakan prashna wadi karaganne nathuwa
    inna eka

    වල්පරයා,
    බලපන් මම විෂ් කරත් එක්ක. මේක කලින් දැකලත් වගේ ගතියකුත් තිබ්බෙ නැතුවම නෙවෙයි 😄🥲
    muge ekak neweyda. api mehe hali liyanawa 😅
    ------ Post added on Aug 1, 2025 at 11:11 PM
     
    • Like
    Reactions: Yin And Yang

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    උඹේ ගෑනිට තව මිනිහෙක් ඉන්නව යකෝ

    ඒක තේරෙන්නෙ නැද්ද
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    • Like
    Reactions: Chootyputha2014

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    mee kiyala thiyena eewa 10 000 000% atta.

    mage kellath intern giyaata passe mara widihata wenas unaa.

    ------ Post added on Aug 1, 2025 at 11:11 PM
    Intern kellonge seen eka godak thiyanawa machan

    Intern giyama kello dakinawa un campus,school kale dakapu nathi level ekee high level pirimi stable un car thiyana hondata earn karana,

    un ethakota dan inna ekaa ge value eka madi nam, change wenawa, duppath podi level ekakin apu kellke nam dalaa yanna sahenna chance wadi

    mokada, unta level up karaganna balanawa social class eka stable ekake ekka set wela, katu kanne nathuwa

    Ganu ohoma thama, eka nisa value eka hama welama increase karaganna api danaganna ona
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    wife ගෙ id එක උස්සල සිනමන් රෙඩ් එකට ගිහින් දෙන්නට එක්කම check-in වෙයන්

    බොරුවට front desk එකේ එකාට ෆන් විදියට කියපන් අපි මෙහෙ නිතරම එනවා කී සැරයක් ඇවිල්ලද කියල බලාගන්න පුලුවන්ද කියල

    එතකොට ගෑනි කලින් රිංගල තියෙනවනන් උඹට හොයාගන්න පුළුවන්

    කොටු පනිනවනන් අනිවා ඔතනට එක සැරයක් වත් ගිහින් තියෙන්න ඕනේ
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,111
    1,583
    113
    ඩිවෝස් එකකට යන්න කලින් මේ අහන්නෙ.

    මට අවු 33යි. වයිෆ්ට 32යි. දෙන්නම IT related degree කරේ හැබැයි දෙකක්. එකම නෙමෙයි. එයත් එක්ක යාලු වුනේ කැම්පස් එකේ පළවෙනි අවුරුද්දෙදි. අවුරුදු 27න් මම ඩිග්‍රිය ගත්තෙ. එයා ඊට කලින් අවුරුද්දෙ ගත්තෙ. එයාට ඉක්මනට බදින්න ඕනෙ වුනා. කොහොමත් සම්බන්දෙට අවුරුදු 5ක් විතර ඒ වෙද්දි. අවුරුදු 28න් මම බැන්දා. වෙඩින් එකක් එයාට ඕනෙ විදිහට ගන්න ඕන වුනා. එයාගෙ හීනයක් කියලා. මුලින්ම එච්චර ගානක් වියදම් කරන්න බෑ කියලා ඉදලා අන්තිමට මමත් කැමති වුනා. එයා නම් කියන්නෙ අඩු වියදමින් ගත්තා කියලා. මොන අඩුද. අපිට පොඩි කාර් එකක් ගන්න තිබුනා ඒ කාලෙ ඒ සල්ලි වලට. අවුරුද්දක් විතර හම්බ කරපු සල්ලි, තාත්තා ඉතුරු කරපු සල්ලි එක දවසකට කුඩු වුනා.

    එයා මුලින්ම පොඩි පඩියකට ජොබ් එක කරේ. මගෙ පඩියෙන් රෙන්ට් එකත් ගෙවාගෙන, පොඩ්ඩක් ඇවිදලා ඇත්තටම සතුටින් හිටියා අපි දෙන්නා. ටික ටික එයාගෙත් පඩිය වැඩි වුනා. ඒ නිසා මම ලෝන් ගැහුවා අපේම ගෙයක් හදාගන්න, වාහනයක් ගන්න වගේ දේවල් වලට. ඉතුරු මගෙ පඩියයි, එයාගෙ පඩියයි ජොයින්ට් එකවුන්ට් එකකට දාලා තමයි වියදම් බැලන්ස් කරේ.

    රස්සාවෙන් ටිකක් උඩට යද්දි එයාට අමුතු පිස්සුවක් හැදුනා. ටිකක් ස්ටේබල් වුනාම දරුවෙක් හදාගන්න කියලා කතාවෙලා හිටපු දේවල් වෙනස් වුනා. දැන් අවුරුදු 2කට විතර කලින් එයාගෙ පඩිය මගෙ එකට වඩා වැඩි වුනා. මගෙ වගේ දෙගුණයක් විතර ගානකට එයාට ඔ‍ෆර් එකක් ආවා. එයා කිව්වා ඔයානෙ හස්බන්. ඔයා නේද ගෙදර වියදම් බලන්න ඕනෙ කියලා. ගෙදර බිල්, රෙන්ට් එක, බඩු ගේන්න කිසිම දේකට එයා වියදම් කරන්නෙ නෑ. මගෙ සල්ලි පොදු සල්ලිලු. එයාගෙ සල්ලි එයාගෙලු. එහෙම කියලා එයා ජොයින්ට් එකවුන්ට් එකට සල්ලි දානඑක නතර කරා.

    ඔරලෝසු, බෑග් වලට, බියුටි වැඩ වලට උපරිම වියදම් කරන එක කරන්නෙ. ජීවිතේ විදිනවා. එයාගෙ මාස 6ක විතර පඩිය විතර වටින බෑග් එකක් අරන් තිබුනා මේ මෑතක. හැබැයි මම රිම් එකේ දුවන්නෙ. කරන දේවල් වලට කිසිම රෙස්පෙක්ට් එකකුත් නෑ. දරුවෙකුත් නෑ. යකෝ, මමත් ‍මගෙ පඩිය මට විතරක් වියදම් කරගෙන අම්මලා ගෙදරට වෙලා හිටියනම් හොදට ඉන්නවනෙ. මම ආස දෙයක් ගන්න නෑ. ගෙදර වාහනේ කැඩිලා මගෙ අතේ සල්ලි නැතුව එයාගෙන් ඉල්ල ගත්තා මාස තුනකට කලින්. ඒක ටික ටික හරි එයාට ගෙවන්නලු. මට එයාට බලු වෙන්න ඕනෙ නෑ. මගෙ අතේ සල්ලි නෑ දෙන්න.

    සති දෙකකට කලින් මම කිව්වා මේක හරියන්නෙ නෑ අපි ඩිවෝස් වෙමු කියලා. එයා අහනවා ඇයි ඩිවෝස් වෙන්නෙ කියලා. එයාව රැජිනක් වගේ මම තියන්න ඕනෙලු. එතකොට මම මොකෙක්ද? හරිනම් එයාගෙ දේවල් වලට වියදම් කරන්න ඕනෙ මමලු. එයා කියනවා ඒකට කමක් නෑ, සල්ලි ඉල්ලන් නෑනෙ ඔයාගෙන්. ඔයාට තියන්නෙ අනිත් වියදම් ටික බලන්න විතරනෙ කියලා. එයා රස්සාවක් නොකර හිටියනම් මට කමක් නෑ. මට දැන් අප්පිරියා වෙලා තියෙන්න‍ෙ මේකිගෙ මූන දිහාබලන්නත්. එයාගෙ උවමනා වලට මම මගෙ අතේ තිබුන සල්ලි පිහලා වියදම් කරේ. ගෙදර වැඩත් 50/50. ඒකවත් එයා කරනවනම් ඒත් කමක් නෑ. මට එයාගෙ සල්ලි ඕනෙ නෑ. හැබැයි මෙයා මෙහෙම හැසිරෙන එක සාධාරණද කියන්න. මේක දැන් හොදටම ඇති මට නම්. මට මහන්සියි. මට ලොකු කලකිරීමක් තියෙන්නෙ. මම මෙහෙම එකියක්ටද ආදරේ කරේ.

    උත්තරයක් තියෙනවද මේකට? මම ආදරය කරද්දි හිටපු, මම ආදරය කරපු ගෑණූ ළමයා නෙමේ මේ ඉන්නෙ. එයා මෙහෙම නෑ.

    පවු මචන් උඹ!
     
    • Like
    Reactions: Black Monkey

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,246
    6,823
    113
    ඕව ඔහොම තමයි
    මාත් IT තමයි, මාස 6-7ට කලින් මම ජොබ් එකෙන් වලියක් දාගෙන ගෙදර නැවතුනා. නවතින්න කලින් මට වයිෆ්ට වඩා 5 ගුනයක් විතර සැලරියක් තිබ්බා, ඒක නිසා මම ජොබ් එක කරන කාලෙ මට ඕන විදියට වියදම් කරේ, ලයිට් එකක් දාල මම ඔෆ් කරේ නෑ කියලා කිවුවොතින් මම කියන්නෙ මම ලයිට් බිල් ගෙවන්නෙ ඒක නිසා මට ඕන විදිට දානවා, ටැප් එක වැහුවෙ නැති එකට මොනවා හරි කිවුවොත් එත් එහෙමයි.
    මම ගෙදර නතර උනාට පස්සෙ ලොකු සීන් එකෙන් හිටියා මට ජොබ් එක නැති උනාම එයාගෙ ජොබ් එකෙන් තමයි ඉන්න වෙන්නෙ එතකොට එයාට ඕන විදියට තමයි වියදම් කරන්නෙ කියලා
    ජොබ් එකෙන් අයින් වෙලා මාස 6ක් විතර ගේමක් නැතිව මගේ savings වලින් හිටියා ඒත් කට හොල්ලන්න විදියක් නැතිව හිටියෙ මම වියදම් කරන නිසා
    ඊට පස්සෙ මට ෆුල් ටයිම් ගෙදර ඉඳන් කරන ජොබක් සෙට් උනා අර කලින් ජොබට වඩා සැලරි තියනවා පට්ට නිදහසක් තියෙන්නෙ මට ඕන වෙලාවට වැඩේ කරලා ඉවර කරලා දෙන්න විතරයි තියෙන්නෙ, උන් බලන්නෙ කියපු දවසට වැඩේ වෙනවද කියලා විතරයි. මට පුලුවන් සතියෙම බුල කෙල කෙල ඉඳලා දවස් දෙකක් නයිට ගහල වැඩේ කරලා දෙන්න ඒත් උන්ට අවුලක් නැහැ උන් ඒක මට මූනටම කිවුවා ඕන විදියකට කරපන් කියපු දවසට බග්ස් නැතිව වැඩේ ඉවරවෙනවානං ඕන මගුලක් කරගනිනං කියලා
    දැං වයිෆ්ට කියා ගන්න දෙයක් නැතිව ඉන්නෙ. ජොබෙන් අයින් උන දවස්වල කිය කිය හිටියා පන්ඩිත කමට තිබුනු හොඳ ජොබ් එකෙන් අයින් උනා කියලා
    දැන් ඊට වඩා හොඳ එකක් සෙට් වෙලා මම ගෙදරට වෙලා පුදුම ආතල් එකක් ගන්නෙ. සමහර දවසට මම ඇහැරෙන්නෙ දවල් 11ට විතර. වයිෆ් උදේ 6ට ඇහැරිලා වැඩට යනවා. කියන්න දෙයක් නැතිව ඉන්නෙ. ඒකි හැමදාම උදේ 8 ඉඳන් 6 වෙනකන් වැඩ කරලා ගන්න පඩිය වගේ 5 ගුනයක් විතර මම සතියට පැය 25-30ක් වැඩ කරලා ගන්නවා.