දිගින් දිගටම ගොං පාට් දෙන SL Vlog

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    කරන ගොඩක් විවේචන කිසි පදනමක් නෑ,,
    අනික පොඩි දේවල් අල්ලන් හෙන හෑලි කියෝනව ආන්ඩුව පච කරන්න හිතාගෙන.
    අභී ගෙ හිනාව හින්ද බලනව ඒත් :love:


     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,208
    1
    101,034
    113
    34
    Kalutara
    වීඩියෝ දාන්නත් එපැයි ඉතින්. ඕන එකටයි එපා එකටයි හැමඑකටම වීඩියෝ හදනවා. භාරතයා වගේ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වීඩියෝ දාන්නත් එපැයි ඉතින්. ඕන එකටයි එපා එකටයි හැමඑකටම වීඩියෝ හදනවා. භාරතයා වගේ.
    භාරතය, සුදා එහෙම උන් ජනාදිපති උනා වගේ හැසිරෙන්නෙ . :lol: :lol: :lol: