දිනකට unit 1ක් වගෙ යන Fridgeඑකක් ගන්න help

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    විදුලිය ගොඩක් යන්නැති Fridgeඑකක් ගන්න ඕන
    Defrost එකක් දොරදෙකේ

    Sisil. LG ටිකක් දාගෙන් යන්න පුලුවන්ද
    බෝඩ් තියෙන ඒව(inverter) කැඩුනොත් පාට්ස් නෑලු
     
    • Like
    Reactions: shamil45

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,558
    72,765
    113
    මාලඹේ
    inverter නැතුව නම් යුනිට් එකට අඩුවෙන් යන ඒවා හොයන්න බෑ
    ගෙදර තියෙන්නේ LG inverter එකක් දවසට යන්නේ යුනිට් 0.6 වගේ වැඩිම උනොත්
     
    • Haha
    Reactions: AnGeLHuNteR

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    Damro. sisil hodai habai model look and design awul. sisil companya down wenna hethuwa unet badu kaden nathi eka man hitanne. aurudu 30-40 use karana aya innawa thama
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,657
    1
    51,403
    113
    ප*යාගල
    sorry.com
    sisil companya down wenna hethuwa unet badu kaden nathi eka man hitanne. aurudu 30-40 use karana aya innawa thama
    Ape gedara thibuna sisil fridge ekak. 20 years + use kara

    360px-Old_Sisil_Refrigerator_%28One_of_the_Models_Released_Under_the_Original_Sisil_Brand_1963-1994%29.jpg
     
    • Love
    Reactions: mayadmax

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    විදුලිය ගොඩක් යන්නැති Fridgeඑකක් ගන්න ඕන
    Defrost එකක් දොරදෙකේ

    Sisil. LG ටිකක් දාගෙන් යන්න පුලුවන්ද
    බෝඩ් තියෙන ඒව(inverter) කැඩුනොත් පාට්ස් නෑලු
    samsung - Damro eken.

    issra 120k den 260k.
    Oka wedinam podi ekak ganna.