දිනක්ෂි රට යන එක නවත්තන්න පුළුවන් කොහොමද
දිනක්ෂි රට යන එක නවත්තන්න පුළුවන් කොහොමද කියල පොඩ්ඩක් කතා වෙමුද ?
ලබන ජනවාරි වල රට හැර යන නිසා ඉදිරිමාස වලදී රුපවාහිනී වැඩසටහන් වල වැඩිපුර දකින්න පුළුවන් ලු ....
මට හිතෙන අදහස් හා යෝජනා තුනක් පහතින දක්වා ඇත.... මචන් මේක කොහොම හරි නවත්තන්න ඕනේ
1. දිනක්ෂි සහබාගි වෙන වැඩසටහන් වලදී කෝල් කරලා ඉල්ලීමක් කිරීම
2.මුණු පොතේ යන්න එපා කියා පොස්ට් දැමීම ඒකිගේ
3.පෙටිෂන් එකක් අරඹ කර ෂෙයාර් කිරීම