දිනන්නේ කව්ද? සමීක්ශන ප්‍රතිඵලය 2019

jayadush

Active member
  • Mar 16, 2008
    196
    184
    43
    2222.jpg

    මේ ප්‍රතිපල පුරෝකථනය ගෝටා චන්ද 50% වඩා ගන්න බව පෙන්නන්නම හදපු එකක් බව පෙනේ !ගෝට 62% ක් සිංහල චන්ද වලින් නැතිව (2% ක් අඩුවෙලා) 60% ක් සිංහල චන්ද ගත්තත් .... එහෙම නැත්නම් සජිත්ට ලැබෙන දෙමල,මුස්ලිම් චන්ද තව 5% විතර වැඩි වුනත් ගෝට 50% ට වඩා අඩු වෙනවා!අනික අනුර කුමාර විතරක් අනිවා 7% වත් ගන්නවා!
    මට නම් පෙන්නේ සජිත් සහ ගෝටා යන දෙදෙනාම 50% ට වඩා අඩුවෙන් අරගෙන JVP එකේ දෙවෙනි මනාපෙන් සජිත් අන්තිමට 50% වඩා ලබාගෙන දිනාවි කියලයි !
    !
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113

    හැමතැනම මේක උස්සගෙන දාගෙන යන නිසා මේක දාන්නේ හොදද තරහ වෙන්න එපා
    ගිහිල්ල බලල ඔය පෝස්ට් එක ආයි හැමතැනම දාල හැමිනෙන්නෙ නැතිවෙයි කියල බලාපොරොත්තු වෙනව

    Code:
    [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1838257"]http://www.elakiri.com/forum/showthread.php?t=1838257[/URL]
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    නුවර කොළඹ බදුල්ල දිස්ත්‍රික්ක තුන බලමු සජිත්ට දිනාගන්න පුළුවන් වෙයිද කියල. අනික්ව නං වෙනසක් වෙන එකක් නෑ :yes:
    කොලබ දිස්ත්‍රික්කය මේපාර ගෝටා දිනයි බන්.හෝමාගම අවිස්සාවේල්ල මහරගම කඩුවෙලින් ගානට ගැප් එක හදලා දෙනවා
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    mama lesiyen desapalana kathawalata ekathu wenne na,eth me rate thiyenne maha puduma kalakanni desapalanayak ..... sajith mulu chandawalin 40%ta adu unath puduma wenna epa....sajith paraddanawa UNP ekema kattiyama... habai gotabayatath ae chanda waten na. eyath yanthan ellila 50% phukaranawa. heta weddi mekath wenas wela sajith thawa adu wennath puluwan.., Colombo,Kandy visesayen chanda pramanyaye loku wenasak wenawa...
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    පොඩ්ඩා;24924532 said:
    කොලබ දිස්ත්‍රික්කය මේපාර ගෝටා දිනයි බන්.හෝමාගම අවිස්සාවේල්ල මහරගම කඩුවෙලින් ගානට ගැප් එක හදලා දෙනවා

    :yes::yes:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    එල ගෝඨගේ ප්‍රතිශතය හරි කියලා හිතෙනවා ගියපාර දූශනයට විරුද්දව හංසයට ජන්දය පාවිච්චි කරපු අයගෙන් සැලකිය යුතු පිරිසක් මේ පාර අනුරට හෝ විකල්පයකට ජන්දය ප්‍රකාශ කරයි කියලා මම හිතනවා අනුරට කොහොමත් 5%ක ප්‍රතිශතයක් ලංකාවේ තියෙනවා උඩින් කිව්ව කාරනාව මත අනුරට අලුතෙන් එකතුවෙන ජන්ද සහ කාලෙකට පස්සෙ ජනාධිපතිවරනයකට ජේ.වී.පී එක තනිව ඉදිරිපත් වීම නිසා පාක්ශිකයන්ගේ ඇතිවූ උනන්දුවත් එක්ක අනුරට මීටවඩා ජන්ද ලැබෙයි කියල මම හිතනවා ඒක නිසා සජිත්ට තව ජන්ද ප්‍රමාණයක් මීටවඩා අඩුවෙයි කියලයි මම හිතන්නේ

    සමහර විට ගොථා 52% ගනිවි ඉට වැඩා නම් ලොවෙත් වැඩිවෙන්න විදිහක් නැහැ
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    මේ ප්‍රතිපල පුරෝකථනය ගෝටා චන්ද 50% වඩා ගන්න බව පෙන්නන්නම හදපු එකක් බව පෙනේ !ගෝට 62% ක් සිංහල චන්ද වලින් නැතිව (2% ක් අඩුවෙලා) 60% ක් සිංහල චන්ද ගත්තත් .... එහෙම නැත්නම් සජිත්ට ලැබෙන දෙමල,මුස්ලිම් චන්ද තව 5% විතර වැඩි වුනත් ගෝට 50% ට වඩා අඩු වෙනවා!අනික අනුර කුමාර විතරක් අනිවා 7% වත් ගන්නවා!
    මට නම් පෙන්නේ සජිත් සහ ගෝටා යන දෙදෙනාම 50% ට වඩා අඩුවෙන් අරගෙන JVP එකේ දෙවෙනි මනාපෙන් සජිත් අන්තිමට 50% වඩා ලබාගෙන දිනාවි කියලයි !
    !

    මචන් අනෙ නැහැ මට පාට කණ්ඩි නැහැ මෙකෙන් අපි කරේ 2005,2010, 2015 වේ දිස්ත්‍රක්ක ප්‍රතිඵල අනුව 2019 පුරොකතනයක් පමනයි. නැතුව ගොථාට 50% ක් දෙන්න හදපු එකක් නෙමෙයි

    අනෙකුත් අය සජිත්ට 40% යේ සිමාව අපහසු කියන කොට මම කියනවා ඔහු 40% සිමාව පසු කරනවා කියලා ඒ 35%ක් සිංහල ජන්ද සහ දමිල මුස්ලිම් 80% නිසායි. අපි ඉරිදාට බලමු ඉතින් අපෙ පුරොක්තනයයි සැබැ ප්‍රතිප්ලයි එතරම් වෙනස් වෙන එකක් නැති වෙවි. +/-2%3%
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔයාගේ සමීක්ශනය බොහෝ දුරට හරි ඔය වගේ රිසාල්ට් එකක් ලැබෙයි..:yes:
    ගෝටා 50%-52% සජිත් 41-42% අනුර 5-6% වගේ යයි කියලා හිතනවා..

    agreed. Gota MAX 52%
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    oka hari eth sajith ta 44% labenne na max 42% india wath kiyanne oharai thamai gota 50.5-51% athara gani

    e wagema gota ta catholic chanda 43% walata wada wadi wenawa 52=55 wage labenawa% eka.

    Can be machan but still majority of Chaloics are UNP friendly but yes this time equation will change
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,623
    113
    Piliyandala
    කැස්බෑවෙන් අදාල දෙනවා පට්ට ගැප් එකක් පොහොට්ටුවට.. වැඩිම ප්‍රතිශතය වෙයිද මන්ද... ෂුවර් නැත්තේ හෝමගමයි කඩුවෙලයි තමයි නැත්තම් ගැප් එක වැඩියෙන්ම තියෙල දෙන්නේ මෙහෙන් වෙන්න ඕනේ