[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1838257"]http://www.elakiri.com/forum/showthread.php?t=1838257[/URL]
කොලබ දිස්ත්රික්කය මේපාර ගෝටා දිනයි බන්.හෝමාගම අවිස්සාවේල්ල මහරගම කඩුවෙලින් ගානට ගැප් එක හදලා දෙනවානුවර කොළඹ බදුල්ල දිස්ත්රික්ක තුන බලමු සජිත්ට දිනාගන්න පුළුවන් වෙයිද කියල. අනික්ව නං වෙනසක් වෙන එකක් නෑ![]()
පොඩ්ඩා;24924532 said:කොලබ දිස්ත්රික්කය මේපාර ගෝටා දිනයි බන්.හෝමාගම අවිස්සාවේල්ල මහරගම කඩුවෙලින් ගානට ගැප් එක හදලා දෙනවා


එල ගෝඨගේ ප්රතිශතය හරි කියලා හිතෙනවා ගියපාර දූශනයට විරුද්දව හංසයට ජන්දය පාවිච්චි කරපු අයගෙන් සැලකිය යුතු පිරිසක් මේ පාර අනුරට හෝ විකල්පයකට ජන්දය ප්රකාශ කරයි කියලා මම හිතනවා අනුරට කොහොමත් 5%ක ප්රතිශතයක් ලංකාවේ තියෙනවා උඩින් කිව්ව කාරනාව මත අනුරට අලුතෙන් එකතුවෙන ජන්ද සහ කාලෙකට පස්සෙ ජනාධිපතිවරනයකට ජේ.වී.පී එක තනිව ඉදිරිපත් වීම නිසා පාක්ශිකයන්ගේ ඇතිවූ උනන්දුවත් එක්ක අනුරට මීටවඩා ජන්ද ලැබෙයි කියල මම හිතනවා ඒක නිසා සජිත්ට තව ජන්ද ප්රමාණයක් මීටවඩා අඩුවෙයි කියලයි මම හිතන්නේ
මේ ප්රතිපල පුරෝකථනය ගෝටා චන්ද 50% වඩා ගන්න බව පෙන්නන්නම හදපු එකක් බව පෙනේ !ගෝට 62% ක් සිංහල චන්ද වලින් නැතිව (2% ක් අඩුවෙලා) 60% ක් සිංහල චන්ද ගත්තත් .... එහෙම නැත්නම් සජිත්ට ලැබෙන දෙමල,මුස්ලිම් චන්ද තව 5% විතර වැඩි වුනත් ගෝට 50% ට වඩා අඩු වෙනවා!අනික අනුර කුමාර විතරක් අනිවා 7% වත් ගන්නවා!
මට නම් පෙන්නේ සජිත් සහ ගෝටා යන දෙදෙනාම 50% ට වඩා අඩුවෙන් අරගෙන JVP එකේ දෙවෙනි මනාපෙන් සජිත් අන්තිමට 50% වඩා ලබාගෙන දිනාවි කියලයි !!
ඔයාගේ සමීක්ශනය බොහෝ දුරට හරි ඔය වගේ රිසාල්ට් එකක් ලැබෙයි..
ගෝටා 50%-52% සජිත් 41-42% අනුර 5-6% වගේ යයි කියලා හිතනවා..
oka hari eth sajith ta 44% labenne na max 42% india wath kiyanne oharai thamai gota 50.5-51% athara gani
e wagema gota ta catholic chanda 43% walata wada wadi wenawa 52=55 wage labenawa% eka.