දිනන්නේ කව්ද?

Feb 3, 2014
860
125
0
10850204_754331024643033_690765598011076336_n.jpg

රන්ගොජාගේ අනුරාධපුර ගොන්පාර්ට්...
අනුරාධපුරදී තිබුන හොරරජාගේ රැස්වීමට රට පුරාම ඉන්න සෙනග ඇද්දා. ආපු එවුන්ට අරක්කු භාගයයි,බත් පැකට් එකයි,බොන්න පැණිබිම සහ ස්නැක් එකක්. ඊට අමතරව රුපියල් 2,000 ක් දෙනවා.ලස්සන වැඩේ කියන්නේ රන්ගොජා කතා කරද්දී රැස්වීමට ගෙන්නපු එවුන් හොදට ගසලා,උන්ට කෙලින් ඉන්නත් බෑ. මම කියනවට නෙමෙයි,වීඩියෝ එක බලපල්ලා.රන්ගොජාම උගේ රැස්වීමට ගෙන්නපු මිනිස්සුන්ට කියනවා කෙලින් ඉන්නවා කියලා.

වීඩියෝව බලන්න. මුල් හරිය බලහල්ලා.
තෝ වගේ පොන්න රිලවෙක් 2013 ෆොටෝ එකක් දැම්මේ මඩ ගහන්නද??? ලැජ්ජයි ඕයි... රු 100 ටයි රෙප් වලටයි කඩේ යන පොන්නයෝ...

http://www.sundaytimes.lk/130505/new...ike-43170.html
10836170_306567256216915_1646438223_n.jpg


තොපි මෙච්චර අසරනවෙලාද??? :angry:
 

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    THANK YOU FOR EVERYONE WHO CAST THEIR VOTES & SHARE THIS LINK WITH YOUR FRIENDS !!!

    I Think we will achieve our target before 25th December

    Haven't voted yet? Then go & cast your valuable votes
     

    hsds456

    Member
    Jan 19, 2009
    23
    0
    0
    එකෙන්ම. අනික සමීක්ෂණයක් හරියට කරන්න ගන්න sample එකයි වැදගත්. හැම දෙනාම නියෝජනය වෙන නියැදියක් ඕනේ හරියට තීරණයකට එන්න. මේ වැඩ කිසිම තේරුමක් නෑ :yes:
    මහින්ද මාමා කීයක් ගෙව්වද පුතේ ?
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Detail Analysis on 3,000 votes


    චන්ද 3,000 දි රටේ තත්වය

    1503959_1584220111797178_4535771286445867057_n.png



    ඒ ඒ දිස්ත්‍රක්ක අනුව එක් එක අපෙක්ශකයා ලැබු ජන්ද සංඛයාව

    10509572_1584220108463845_3398537862207707392_n.png


    ඒ ඒ ජාතින්/ආගම් අනුව ජන්ද බෙදියාම

    10372124_1584220105130512_1359760039380576163_n.png


    අපේ කොල්ලො වැඩියෙන්ම කැමති කාටද?

    1004552_1584220125130510_8047209332574014695_n.png



    මහින්දට ගෑනු ගොඩාක් කැමතිද?

    1017451_1584220128463843_1702644092562098697_n.png
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    එහෙම හිතුවොත් කොහොමත් එකාධිපතියා දිනුම් එක නිසා ඔහුව ඉවත් කරලා ඉමු නෙද මල්ලී වටිනා ජන්දයෙන් ඔය දේශපාලුවන්ට පෙන්නපන් ජන බලය ප්‍රබලයි විදායකයට වඩා කියලා :D:yes:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දිනන්නේ කව්ද? අන්තර්ජාල ජනමත විමසුම 2015​

    XsIkwP7.jpg






    අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි 8 වෙනිදා පෙර වඩාත්


    නිවැරදි සහ සාධාරණ ප්‍රතිපල ඔබවෙත ගෙන එන්න.

    සැම පැය 48 වරක් සවිස්තරාත්මක ප්‍රතිඵල නිරිකශනයක් (Detail Analysis) ඔබට ගෙන එමට බලාපොරොත්තු වෙන අතර ඔනැම විටකදි දැනට පවතින ත්ත්වයේ (Live Results) සාරාංශගත ප්‍රතිඵල (Result Summary) ඉහල පුරුක ඔස්සෙ දැකගත හැකිවනු ඇති අතර සවිස්තරාත්මක විස්තර පහත පරිදි ගෙන එමට බලාපොරොත්තු වනවා.

    * බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානි හා හින්දු ජන්ද කා හටද වැඩියෙන් තම ජන්දය පාවිච්චි කරන්නේ
    * ඒ ඒ වසස් කාණ්ඩ කාටද වැඩි නැබුරුවක් දක්වා තිබෙන්නේ?
    * මොන පාලාත්ද මේ නියැදිය නියොජනය කරන්නේ
    * ස්ත්‍රී පුර්ශ භාවය අනුව කාහටද වැඩි ඇල්ලම් දක්වා තියෙන්නෙ යන කරුනු විග්‍රහ කිරිමට බාලාපොරොත්තු වෙනවා.

    එවගෙම දිස්ත්‍රක්ක 22 කෙන් අඩු තරමින් 1000 දෙනෙකුගෙ නියැදියැක් අපි බලාපොරොත්තු වෙනවා Thread එක Bump කර අපිට සහයොගය ලබාදෙන්න

    Bump