දිනපතා සල්ලි ගලන් එන business

Majang

Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    කෙටි කාලීන වගාවන් කොහොමද ?
    මම indian documentary එකක් දැක්ක කාලෙකට කලින් බිම්මල් වගව ගැන. ඌ හැමදාම harvest කරනවා
     
    Last edited:

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    කෙටි කාලීන වගාවන් කොහොමද ?
    මම indian documentary එකක් දැක්ක කාලෙකට කලින් බිම්මල් වගව ගැන. ඌ හැමදාම harvest කරනවා

    බිම් මල් හොඳයි. අපීම හදලා කඩවල් වලට දානවනම් ලාභයක් තියනවා. හැබැයි දවස් 2ක් විතරයි තියා ගන්න පුළුවන් දාන්න විදිහට. අනික කඩේ ඔක්කොම ටික විකුණා ගන්නත් ඕනේ. නැත්තම් රිටන් ගන්න ඕනේ. හොඳ කඩ ටිකක් හදා ගත්තනම් ගානක් හොයා ගන්න පුළුවන්. හොඳ වියාපාරයක්.

    අමාරු වැඩක් හැබැයි කලොත් ගොඩ තමයි.

    වස විෂ නැතුව කරන්න පුලුවන්නම් හොඳයි. හරියට හදා ගත්තනම් ආයේ කිසිම අවුලක් නෑ. අමාරුයි තමයි.
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    political party Akaka social media campaign member kenek wenne kohomada bn...Meke godak innawane...
    Karana ekk inbox karapanko man one party ekakata kade yanna kamathi
    meka thama hodama de "erozan , sri , yapa " oya wage inne campaign krana un. kohmda owata set wenne
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එද වියදම් කරන ගාන එදාම හොයන්න පුලුවන් කෑම කඩවලින්, වඩේ, කඩල කරත්ත වලින්
    oww nee eka atta.
    Kukulu palanaya gena wistara denaganna gvt organizations tyenawa neda
    karanna hitenne nabn
    කෙටි කාලීන වගාවන් කොහොමද ?
    මම indian documentary එකක් දැක්ක කාලෙකට කලින් බිම්මල් වගව ගැන. ඌ හැමදාම harvest කරනවා
    hoda adahasak
    content selling online. eg- envato, turbosquid
    poddak explain krnnko
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    turbosquid

    මේ සයිට් එක දැනන් හිටියෙ නෑ බං. ගොඩක් ස්තූතියි! පට්ට 3D කාර් සෙට් එකක් තියෙනවා. :love:

    https://www.turbosquid.com/3d-model/sports-car

    2019_acura_nsx_0000.jpgD0ECEBA7-DAB8-4F4B-9D42-B27495EA2CF8Zoom.jpg
     
    • Like
    Reactions: Amila llll

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    හොඳට සල්ලි ගලන් එන එව්ව තමා
    සැලොන්,
    මල්ශාලා, වගේ දේවල්.

    මිනිස්සු මැරෙන එක නවතින්නෙත් නෑ කොන්ඩෙ වැවෙන එක නවතින්නෙත් නෑ.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ක යන්නෙන් පටන් ගන්න බිස්නස් හොඳයි,

    කැසිනෝ
    කසිප්පු
    කුඩු
    කැලෑ කැපිල්ල
    කුරුඳු
    කහ
    කොප්පරා
    කරඳමුංගු
    කරාබුනැටි
    කිතුල් රා
    කරෝල
    කෑලි
     
    • Wow
    Reactions: saja

    planner123

    Well-known member
  • May 22, 2018
    8,790
    15,072
    113
    ක යන්නෙන් පටන් ගන්න බිස්නස් හොඳයි,

    කැසිනෝ
    කසිප්පු
    කුඩු
    කැලෑ කැපිල්ල
    කුරුඳු
    කහ
    කොප්පරා
    කරඳමුංගු
    කරාබුනැටි
    කිතුල් රා
    කරෝල
    කෑලි
    +කැරි වැඩ
     
    • Haha
    Reactions: saja and YESno