දිනපාල එකේද browns එකේද warrenty හොඳ

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Philips Air Fryer එකක් ගන්න බැලුවේ. Philips Air Fryer එකක් ගන්න බැලුවේ. මේ දෙකේම තියෙනවා හැබැයි මම කලින් මුන්ගෙන් අරන් නැහැ. ගත්ත කෙනෙක් ඉන්නවද?
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Thanks reply වලට් .පස්සේ දැක්කේ මේකේ දාල තිබ්බ convention oven thread එක. එක ගත්තනම් හොඳයි වගේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මම හිතන්නෙ බ්‍රවුන්ස් එක හොඳයි
    ඔය දෙකෙන්ම බඩු අරන් තියනවා, බ්‍රවුන්ස් එකේ බඩු වල ස්ටොක් එහෙම හොඳට තියනවා වොරන්ටි රීප්ලේස්මන්ට් එකක් එහෙම ගන්න ගියාම ලේසි වෙයි
    දිනපාල එකෙන් මම කාලෙකට කලින් හෙයා ට්‍රිමර් එකක් අරගන්න හදද්දි කඩේ තිබුනු එකේ කොන්ඩ කෑලි තිබුනා ශොප් එකේ දෙකක්ද කොහෙද තිබුනා දෙකේම සීල් කඩලා තිබුනෙ ගන්න අයට පෙන්නන්න සීල් එක කැඩුව කියලා කඩේ එකා කිවුවෙ. සල්ලි දෙනවා නං සීල් පැක් එකක් ගෙනත් දෙන්නම් කිවුවා මම කඩේ තිබුනු දෙකේම සීරියල් නම්බර් වල ෆොටෝ ගහගෙන ආවා සති තුනක් විතර ගියා එකක් ගෙනත් දෙන්න, උන් කිවුවෙ ශොප් වල ස්ටොක් වැඩිය නැහැ සීල් පැක් ඇත්තෙම නැහැ කියලා කුරුණෑගල හරි කොහේ හරි බ්‍රාන්ච් එකකින් සීල් පැක් එකක් ගෙනත් දුන්නෙ

    බ්‍රවුන්ස් එකේ ඔය වගේ බයිලා වෙලා නැහැ, ඕන තරං ස්ටොක් තියනවා ගන්න. මම මකීටා ටූල්ස් සේරම බ්‍රවුන්ස් එකෙන් හරි බ්‍රවුන්ස් වොරන්ටි එක්ක හරි විතරයි ගන්නෙ කවදාවත් වොරන්ටි ක්ලේම් කරන්න නං වෙලා නැහැ තාම
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Dinapala ekat ekka tiyena experience hari naha,
    1. Philips perfectcare steam iron ekak gaththa. Ewala thibune 15amp plug ekak tiyena ekak. Dan 15 amp plug base nati nisa, call karala kiwwama dunna uttare thamayi wire 1 kapala 13amp plug 1 daganna kiyana eka.
    Meka 2020 wage 27000kta ganipu iron ekak. Echchara ekak aragena Ohoma natanna ona naha ne. Eka nisa disappointed.

    2. Amma induction cooker hob 1 order karala awith nati nisa call Kalama eka eka baila gahala passe kiyala stock na kiyala.
    Passe refund 1 gannat mara kattak amma kala tibuna.

    Browns gana mokut nodani
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Lankawe Philips agent Dinapala. Browns, Abans, Singer kohen Philips badu gathtath, warranty claim walata yawanne Dinapla ekata. Api gawath Philips badu godak thiyenawa (Air fryer ekath athuluwa), wadi hariyak dinapala eken gaththe, samahara ewa Abans eken. Ekak wath thama kadila na habayi :)
    Godak ewa awurudu 3 wadi, Iron eka, Hair dryer, shaver eka hema nam awurudu 8 wadi. thama wada. Air fryer eka and Mixer grinder eka awurudu 2 wadi.
     
    • Like
    Reactions: vj3660

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    කොහෙන් ගත්තත් අවුලක් වෙන එකක් නෑ, මගෙ ලග එකක් තියෙනව දැන් අවුරුදු 5ක්. තාම සුපිරියට වැඩ.
     
    • Like
    Reactions: vj3660