දිනමිණ_හා_ලේක්_හවුස්

දිනමිණ_හා_ලේක්_හවුස්

හෙට උදේ සහ අනිද්දා උදේ ලේක් හවුස් පත්‍ර ඇතුළු දිනමිණ පත්‍රය කෙසේ මුද්‍රණය වෙයිද ? ගුවන්විදුලි සංස්ථාවේ හඩ්සන් සමරසිංහ මහත්තයට කුමක් සිද්ද වෙයි ද? බලයෙන් නෙරපයි ද ? ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව , ස්වර්ණවාහිනිය ( බලු වාහිනිය ) සහ ස්වාධින ( ස්වාධින නැහැ ) රුපවාහිනිය කෙසේ මහින්දගේ ගුණ ගයයි ද ? එළකිරියේ මහින්දගේ කුස්සියේ වැඩ කරන එරෝසෝන් ඇතුළු පිරිවර ට මොනවා කියන්න වෙයි ද?

LOGO_LAKE_HOUSE-ANCL.jpg

Last edited:
  • Like
Reactions: jisa

infoniroshan

Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    කට්ටඩි.ගුරුන්නා;17697325 said:
    හෙට උදේ සහ අනිද්දා උදේ ලේක් හවුස් පත්‍ර ඇතුළු දිනමිණ පත්‍රය කෙසේ මුද්‍රණය වෙයිද ? ගුවන්විදුලි සංස්ථාවේ හඩ්සන් සමරසිංහ මහත්තයට කුමක් සිද්ද වෙයි ද? බලයෙන් නෙරපයි ද ? ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව , ස්වර්ණවාහිනිය ( බලු වාහිනිය ) සහ ස්වාධින ( ස්වාධින නැහැ ) රුපවාහිනිය කෙසේ මහින්දගේ ගුණ ගයයි ද ? එළකිරියේ මහින්දගේ කුස්සියේ වැඩ කරන එරෝසෝන් ඇතුළු පිරිවර ට මොනවා කියන්න වෙයි ද?

    LOGO_LAKE_HOUSE-ANCL.jpg

    ලොකු වෙනසක් වෙන එකක් නැ :rofl: දිව දෙකේ මිනිස්සු නිසා my3 ආවත් මොකුත් නොවුන විදියට උන්ගේ ජොබ් එක කරාවි :angry:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පිස්සුද බන් මුන් මහින්දට මඩ ගහන්න පටන් ගනී හෙට රැ 7 ඉදන්.මෛත්‍රී ගුන කියන්න පටන් ගනී.අපිට මෛත්‍රී එපාවෙන්නම.
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    පිස්සුද බන් මුන් මහින්දට මඩ ගහන්න පටන් ගනී හෙට රැ 7 ඉදන්.මෛත්‍රී ගුන කියන්න පටන් ගනී.අපිට මෛත්‍රී එපාවෙන්නම.
    100% true
     
    ITN eke UNP set eka awith inna un pannanawa. ada hawasa inna set eka balamu

    යේස් යේස් මන් බලන් ඉන්නේ ගුවන් විදුලි සංස්ථාවේ හඩ්ඩව එලවන්නේ කොයි වේලාවේද කියල. මට එතරම් ඌව අප්‍රියයි.
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    පිස්සුද බන් මුන් මහින්දට මඩ ගහන්න පටන් ගනී හෙට රැ 7 ඉදන්.මෛත්‍රී ගුන කියන්න පටන් ගනී.අපිට මෛත්‍රී එපාවෙන්නම.

    :rolleyes: