දිනමිණ_හා_ලේක්_හවුස්
හෙට උදේ සහ අනිද්දා උදේ ලේක් හවුස් පත්‍ර ඇතුළු දිනමිණ පත්‍රය කෙසේ මුද්‍රණය වෙයිද ? ගුවන්විදුලි සංස්ථාවේ හඩ්සන් සමරසිංහ මහත්තයට කුමක් සිද්ද වෙයි ද? බලයෙන් නෙරපයි ද ? ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව , ස්වර්ණවාහිනිය ( බලු වාහිනිය ) සහ ස්වාධින ( ස්වාධින නැහැ ) රුපවාහිනිය කෙසේ මහින්දගේ ගුණ ගයයි ද ? එළකිරියේ මහින්දගේ කුස්සියේ වැඩ කරන එරෝසෝන් ඇතුළු පිරිවර ට මොනවා කියන්න වෙයි ද?

Last edited:
දිව දෙකේ මිනිස්සු නිසා my3 ආවත් මොකුත් නොවුන විදියට උන්ගේ ජොබ් එක කරාවි 