ඇත්තටම ඇයි මෙහෙම නටන්නේ? සින්දුවක් ඇහිලා නටන එක වෙනම දෙයක්නේ. ඒත් මෙහෙම දේවාල වල විරූප/අසාමාන්‍ය නැටුමක් නටන්නේ ඇයි? පරල වීම කියලා අහල තියෙනවා. ඇත්තටම මෙහෙම නටන්නේ ඇයි? මානසික අබාධයක් නිසාද? දන්න කෙනෙක් උත්තර දෙන්න. 
ෆ්ලෑෂ් බැක් ලගේ musical show එකකට ගිහින් මෙහෙම නැටුවොත් ප්‍රශ්නයක් වෙයිද?
------ Post added on Oct 22, 2025 at 7:49 AM
ෆ්ලෑෂ් බැක් ලගේ musical show එකකට ගිහින් මෙහෙම නැටුවොත් ප්‍රශ්නයක් වෙයිද?
------ Post added on Oct 22, 2025 at 7:49 AM