දින්න තින්න තක දින් දින්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,870
    113
    Mother Earth
    ඇත්තටම ඇයි මෙහෙම නටන්නේ? සින්දුවක් ඇහිලා නටන එක වෙනම දෙයක්නේ. ඒත් මෙහෙම දේවාල වල විරූප/අසාමාන්‍ය නැටුමක් නටන්නේ ඇයි? පරල වීම කියලා අහල තියෙනවා. ඇත්තටම මෙහෙම නටන්නේ ඇයි? මානසික අබාධයක් නිසාද? දන්න කෙනෙක් උත්තර දෙන්න. 🤷🏻‍♂️

    ෆ්ලෑෂ් බැක් ලගේ musical show එකකට ගිහින් මෙහෙම නැටුවොත් ප්‍රශ්නයක් වෙයිද? 🙂
    ------ Post added on Oct 22, 2025 at 7:49 AM
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,980
    12,091
    113
    🌎
    මේ පැත්තේ තියනව දේවාලයක පෙරහැරක් . ගෙවල් වල උන් කෑගහගෙන දුවගෙන එනව .. අවිත් නටනවා පෙරහරේ 😂
    gale??
     

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    285
    268
    63
    මහනුවර
    දෙයියෙක් නෑ බන් ඔතන...ඒ දවස් වල ආතල් එකේ හිටපු ප්‍රාදේශීය පාලකයෙක් තමා ඔය ස්කන්ද කුමාර...ලංකාවේන් ඒ කාලේ magic maushroom ග්‍රීසියට යැව්වෙත් මේ ඩයල් එක ලු...ස්කන්දව බලන්න එද්දි ආතල් එකේ එන්න ඕනේලු ඒකට හැදුන අභිචාරා විදි තමා ඔය..ඒ දවස් වල full happeningලු කතරගම පෙරදිග ලෝකයේ club සංස්කෘතියේ මුල් පුරුක තමා ඔය කතරගම
    Seems the guy is interesting. Do u have any resources to further reading?