දිනූ දේශය නොදෙව් පරහට... නගව් හඩ බිය නොවී පරහ&

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පාරෙහ් මරලාහ් BBQ දාමුදහ් ? එකත් ආතල් වැඩෙහ් :yes:

:no::no::no::no:
බෑ බං. දූවිලි වැදිල ජරාව ගොඩයි..
අනික පාරෙ bbq දාල පොලිසියෙන් කුදලං ගියොත්.
ඊට වඩා ලේසියිනෙ බං කෙලින්ම ගෙදරම මරල bbq දාල ඉතුරු මස් ටික කපල ෆ්‍රිජ් එකේ දානව.. :yes::yes:
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :no::no::no::no:
    බෑ බං. දූවිලි වැදිල ජරාව ගොඩයි..
    අනික පාරෙ bbq දාල පොලිසියෙන් කුදලං ගියොත්.
    ඊට වඩා ලේසියිනෙ බං කෙලින්ම ගෙදරම මරල bbq දාල ඉතුරු මස් ටික කපල ෆ්‍රිජ් එකේ දානව.. :yes::yes:
    අනෙහ් මන්දාහ් ඉතින් බලු මස් කන්නත් මොකක්දහ් වගෙහ් :rofl:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,190
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :no::no::no::no:
    බෑ බං. දූවිලි වැදිල ජරාව ගොඩයි..
    අනික පාරෙ bbq දාල පොලිසියෙන් කුදලං ගියොත්.
    ඊට වඩා ලේසියිනෙ බං කෙලින්ම ගෙදරම මරල bbq දාල ඉතුරු මස් ටික කපල ෆ්‍රිජ් එකේ දානව.. :yes::yes:

    :eek::eek::eek: ඕව කොලෙස්ට්‍රෝල් වැඩිවෙන වැඩ්
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බල්ලන්ට අපහාස කරන්න එපා යකෝ :growl: :growl: :growl:
    උඹට එපා නං මට දීපං. මං කන්නං. :cool:
    අර දිල්වාලටහ් ඔකගෙහ් පයිය දිපන් BBQ කරලාහ් ත්‍රිඩ් දාගෙනහ් දගලන්නෙහ් උගේ පයියා කන්නහ් තමාහ් :yes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රනිල්ට එරෙහිව පැමිණිල්ලක් දැමු නිසා රනිල්ගේ ලොල්ලන් බුරමින් සිටින අවස්ථාවක්...:lol::lol::lol:
    ඉජු ඉජු ලෝල්ලෝ... ඉජු ඉජු...:lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :eek::eek::eek: ඕව කොලෙස්ට්‍රෝල් වැඩිවෙන වැඩ්
    ඔය කැ#යා ගහනහ් ඉන්ජෙක්ශන් හැටියටහ් ඔකගෙහ් මස් කැවොත් ඉතින් ලොවෙත් නැති වෙනවහ් :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    රනිල්ට එරෙහිව පැමිණිල්ලක් දැමු නිසා රනිල්ගේ ලොල්ලන් බුරමින් සිටින අවස්ථාවක්...:lol::lol::lol:
    ඉජු ඉජු ලෝල්ලෝ... ඉජු ඉජු...:lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කමොන් ඉල්ලන් කාන් ඇතුලු ඩිල්වාලාහ් උසි උසියෝ .....
    මහින්දහ් පොන්නයවනම් මරලත් මදි :yes:
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0


    මම දුන්නෙත් මහින්දට.
    ඒ කොටුවෙන් එළියට ආවාම ඌ කරලා තියෙන දේවල් පේනවා.
    දවස් 100 පස්සෙ යූඇන්පී එක ඇවිත් රනිල් පිස්සු කෙළලා රටට කෙළ උනොත් ඒකට වග කියන්න ඕනේ කැරි මහින්දයා.
    ඒ යකා අමු පාහර විදිහට මිනිස්සුන්ට දුක් දීගෙන පිස්සු කෙළියා.
    ඌ පිස්සු කෙළපු නිසා තමයි විපක්ෂෙට ටීවී එකේ ඇවිත් හොඳට විවේචනය කරන්න දේවල් තිබුනේ.
    ඌ යුද්ධෙත් දිනලා පාහර කං නොකර මනුස්සයෙක් විදිහට හරියට රට කරෙව්වා නම් මේ දේවල් වෙන්නේ නැහැ.
    මෙතන එළකිරියෙ මහින්ද එල්ලන්න ඕනෙ කියන උන් ඇවිත් අවස්ථාවාදියො.
    මුලු රටම දන්න දේ තමා
    පොනිල් පුක්‍රමසිංහ හිටියා නම් අදටත් ප්‍රභා ජීවත් වෙනවා කියන එක.
    එහෙනම් මෙලහකට රට බෙදිලා.
    මහින්දයත් යුද්ධ කරන්න ආපු එකෙක් නෙවෙයි.
    නමුත්...
    වැදගත් දේ ඌ ඒක කළා.
    චන්ද්‍රිකා, පොනිල් කාලෙත් හමුදාව තිබ්බා ආයුධ තිබ්බා ෆොන්සේකත් හමුදාවෙ හිටියට යුද්ධෙ කරෙුනෙ නැහැ.
    කියන දේ පැහැදිලිනෙ.
    චම්පිකලාගේ තල්ලුවටයි මහින්ද යුද්ධෙ කරේ.
    නැතුව ඌ කරන්න ආවත් නෙවෙ.
    හැබැයි පොනිල් පුක්‍රමසිංහ කවදාවත් කරන එකෙකුත් නෙවෙයි
    ඒ නිසා ඒ හුත්තා කරපු හොරකම්වලට දඩුවම්දෙනවා මිසක්
    ඌ එල්ලන්න කියන උන්ට නම් හෙණ හතම ගහන්න ඕනේ.



     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    මහින්දයා නැතුව රට අනාරක්ෂිතයි කියන්නෙ හුත්තේ කතාවක්.
    උඹලා රටේ ඒකීයත්වය ගැන හිතනවා නම්
    දීපල්ලා ශ්‍රීලංකා එකේ උගත් උන්ට.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හරි හරි දිල්වාලාහ් මහින්දයාහ් මැරුනමහ් පයියා උබටහ් තමාහ් අල්ල අල්ලාහ් වික වික ඉන්නහ් දෙන්නම් :yes:
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    මහින්ද යුද්ධෙ කොරනවා කියන මානසිකත්වෙන් ආවේ නැහැ. මම ගාව තියෙනවා පේපර් කටින්ග්ස් 2005-2006 මිනිහා සාම සාකච්ඡා කොරගෙන යන හැටි ගැන අදහස් දක්වපු.

    හැබැයි රනිල් හිටියා නම් යුද්ධේ කෙරෙන්නේ නැහැ. ඒකත් කියන්න ඕනේ. රනිල්ට එහෙම කොන්දක් නැහැ. ඒකයි ඇත්ත.

    බලපං ෆොන්සේකා 2010 ඉල්ලනකොට සිරසට ඇවිත් පිස්සු හැදෙන කතා සෙට් එකක් කිව්වා මහින්දයි ගෝඨාභයයි යුද්ධේ කරපු හැටි ගැන. පඩයක් ගියත් නඩු දාන ගෝඨාභය මහින්ද ඒකට නඩු දැම්ම තියා උත්තරයක් වත් ලිව්වෙ නැහැ.

    මේ පාරත් ඇවිත් ඒ වගේම කතාවක් කියලා මම එකයි දැක්කේ ඒකත් නෙට් එකෙන් අර ගෝටාභයයි අග විනි සොරයි එකතු වෙලා හදපු කම්පනෙි එකෙන් යුධෝපකරණ ගන්න කියලා සම්මත කරගෙන ලෝක වෙළඳ පොලේ ඩොලර් 250 වෙන කාලතුවක්කු උණ්ඩය ඩොලර් 600 දීපු හැටි ගැන.

    ඕක තමයි ඇත්ත. යුද්ධෙ කෙරුනේ ඒ සර්කියුම්ටෑන්සස් රටේ සහ ජනතාවගෙ වාසනාවට ඇති වුණු නිසයි. ඕකයි ඇත්ත. රනිල් හිටියා නම් අදටත් ප්‍රභාකරන් පණ පිටින් කියන එකත් කියන්න ඕනේ.