දිනූ දේශය නොදෙව් පරහට... නගව් හඩ බිය නොවී පරහ&

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
කමොන් ඉල්ලන් කාන් ඇතුලු ඩිල්වාලාහ් උසි උසියෝ .....
මහින්දහ් පොන්නයවනම් මරලත් මදි :yes:
ඉජු ඉජු ලෝලු චරිත් :lol::lol::lol: ඉජු ඉජු
 

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උසි උසි.
    මං නං කියන්නෙ මහින්දගෙ ඇස් දෙක උගුල්ලල කෝටුවක ගහල ගිනිගොඩකට අල්ලං පුච්චගෙන කන්න ඕනෙ :D
    මිනිය ෆ්‍රිජ් එකේ දාල තියාගත්තෑකිනෙ..
    ඒ සද්දන්ත මස් ගොඩ මාස තුනකටම ඇති. :yes:

    umba cannibal kenek da ban.:eek:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රනිල්ට එරෙහිව පැමිණිල්ලක් දැමු නිසා රනිල්ගේ ලොල්ලන් බුරමින් සිටින අවස්ථාවක්...:lol::lol::lol:
    ඉජු ඉජු ලෝල්ලෝ... ඉජු ඉජු...:lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    රනිල්ට එරෙහිව පැමිණිල්ලක් දැමු නිසා රනිල්ගේ ලොල්ලන් බුරමින් සිටින අවස්ථාවක්...:lol::lol::lol:
    ඉජු ඉජු ලෝල්ලෝ... ඉජු ඉජු...:lol:
    රිපොස්ට් .... මහින්දයගෙහ් ලොවන්නහ් ඔනි නම් අලුත් දෙයක් ගහපන් රිපොස්ට් නොකරහ් :lol:
    උසි උසි උසි :lol:
     
    • Like
    Reactions: HallowMan

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රිපොස්ට් .... මහින්දයගෙහ් ලොවන්නහ් ඔනි නම් අලුත් දෙයක් ගහපන් රිපොස්ට් නොකරහ් :lol:
    උසි උසි උසි :lol:
    ඉජු ඉජු ලෝල්ලෝ... ඉජු ඉජු...:lol:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රනිල්ට එරෙහිව පැමිණිල්ලක් දැමු නිසා රනිල්ගේ ලොල්ලන් බුරමින් සිටින අවස්ථාවක්...:lol::lol::lol:
    ඉජු ඉජු ලෝල්ලෝ... ඉජු ඉජු...:lol:
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක


    මම දුන්නෙත් මහින්දට.
    ඒ කොටුවෙන් එළියට ආවාම ඌ කරලා තියෙන දේවල් පේනවා.
    දවස් 100 පස්සෙ යූඇන්පී එක ඇවිත් රනිල් පිස්සු කෙළලා රටට කෙළ උනොත් ඒකට වග කියන්න ඕනේ කැරි මහින්දයා.
    ඒ යකා අමු පාහර විදිහට මිනිස්සුන්ට දුක් දීගෙන පිස්සු කෙළියා.
    ඌ පිස්සු කෙළපු නිසා තමයි විපක්ෂෙට ටීවී එකේ ඇවිත් හොඳට විවේචනය කරන්න දේවල් තිබුනේ.
    ඌ යුද්ධෙත් දිනලා පාහර කං නොකර මනුස්සයෙක් විදිහට හරියට රට කරෙව්වා නම් මේ දේවල් වෙන්නේ නැහැ.
    මෙතන එළකිරියෙ මහින්ද එල්ලන්න ඕනෙ කියන උන් ඇවිත් අවස්ථාවාදියො.
    මුලු රටම දන්න දේ තමා
    පොනිල් පුක්‍රමසිංහ හිටියා නම් අදටත් ප්‍රභා ජීවත් වෙනවා කියන එක.
    එහෙනම් මෙලහකට රට බෙදිලා.
    මහින්දයත් යුද්ධ කරන්න ආපු එකෙක් නෙවෙයි.
    නමුත්...
    වැදගත් දේ ඌ ඒක කළා.
    චන්ද්‍රිකා, පොනිල් කාලෙත් හමුදාව තිබ්බා ආයුධ තිබ්බා ෆොන්සේකත් හමුදාවෙ හිටියට යුද්ධෙ කරෙුනෙ නැහැ.
    කියන දේ පැහැදිලිනෙ.
    චම්පිකලාගේ තල්ලුවටයි මහින්ද යුද්ධෙ කරේ.
    නැතුව ඌ කරන්න ආවත් නෙවෙ.
    හැබැයි පොනිල් පුක්‍රමසිංහ කවදාවත් කරන එකෙකුත් නෙවෙයි
    ඒ නිසා ඒ හුත්තා කරපු හොරකම්වලට දඩුවම්දෙනවා මිසක්
    ඌ එල්ලන්න කියන උන්ට නම් හෙණ හතම ගහන්න ඕනේ.




    මහින්ද යුද්ධෙ කොරනවා කියන මානසිකත්වෙන් ආවේ නැහැ. මම ගාව තියෙනවා පේපර් කටින්ග්ස් 2005-2006 මිනිහා සාම සාකච්ඡා කොරගෙන යන හැටි ගැන අදහස් දක්වපු.

    හැබැයි රනිල් හිටියා නම් යුද්ධේ කෙරෙන්නේ නැහැ. ඒකත් කියන්න ඕනේ. රනිල්ට එහෙම කොන්දක් නැහැ. ඒකයි ඇත්ත.

    බලපං ෆොන්සේකා 2010 ඉල්ලනකොට සිරසට ඇවිත් පිස්සු හැදෙන කතා සෙට් එකක් කිව්වා මහින්දයි ගෝඨාභයයි යුද්ධේ කරපු හැටි ගැන. පඩයක් ගියත් නඩු දාන ගෝඨාභය මහින්ද ඒකට නඩු දැම්ම තියා උත්තරයක් වත් ලිව්වෙ නැහැ.

    මේ පාරත් ඇවිත් ඒ වගේම කතාවක් කියලා මම එකයි දැක්කේ ඒකත් නෙට් එකෙන් අර ගෝටාභයයි අග විනි සොරයි එකතු වෙලා හදපු කම්පනෙි එකෙන් යුධෝපකරණ ගන්න කියලා සම්මත කරගෙන ලෝක වෙළඳ පොලේ ඩොලර් 250 වෙන කාලතුවක්කු උණ්ඩය ඩොලර් 600 දීපු හැටි ගැන.

    ඕක තමයි ඇත්ත. යුද්ධෙ කෙරුනේ ඒ සර්කියුම්ටෑන්සස් රටේ සහ ජනතාවගෙ වාසනාවට ඇති වුණු නිසයි. ඕකයි ඇත්ත. රනිල් හිටියා නම් අදටත් ප්‍රභාකරන් පණ පිටින් කියන එකත් කියන්න ඕනේ.

    සිරා කතාව.. මේකෙ ගොඩක් එවුන් මහින්දට කඩේ යන්නෙ අද ඊයෙ ඉපදිච්ච උන් වගේ. මොකා කරත් වැරැද්ද වැරැද්දම තමයි. රනිල් කියන්නෙත් මහ සත 5කට ෂුවර් නැති රට හිවලෙක්. බුද්ධාගමට, අපේ සංස්කෘතියට නිගා කරපු පරයෙක්නෙ ඕකා. මිනිහ එනපොටනම් එච්චර හොද නැහැ කියල අපිටත් තේරෙනව.ඌට ඕන විදියට රට දෙකඩ කරන්නවත්, විකුනන්නවත් කොහොමටවත් ඉඩ තියන්නෙ නෑ. අපි MY3 ට චන්දෙ දුන්නෙ රනිල්ට ඕන විදියට රට කරවන්න නෙමෙයි, මහින්ද සහ හොරු 40න් රට බේරගන්න.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    රාජපකසයගේ මලගේ වෙනකන් විතරයි බං ඕවා ඊට පස්සේ හත් දවසේ දානෙට සෙට් වෙලා ආණ්ඩුව පෙරලමු
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    ජන්ද ප්‍රතිඵලයෙන් උද්දාමයට පත්වෙලා රට බෙදෙන්න යනවනම් කඩුවෙන් හිස වෙන්කරනව
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අපට එපා බිම් අඟලක්වත්
    අනුන්ගෙ දේසෙක මහ පොළොවේ
    මළත් නොදෙමු බිම් අඟලක්වත්
    අප ඉපදුණ මේ මව් පොළොවේ...

    අපේ උපන්බිම අපි රැකගන්නට
    අවසන් ලේ බිඳුවත් හෙලමු
    අපේ හපන්කම් සතුරන් අබිමුව
    කේශර ලීලාවෙන් මවමු...

    ජාතිය නැතිදා රටක් කොහේදෝ
    රට නැති වුණ දා දැයක් කොහේදෝ
    මළත් නොදෙමු බිම් අඟලක්වත්
    අප ඉපදුණ මේ ලක් පොළොවේ...

    පද රචනය - පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි
    සංගීතය - අමරසිරි පිරිස්
    ගායනය - වික්ටර් රත්නායක
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ජන්ද ප්‍රතිඵලයෙන් උද්දාමයට පත්වෙලා රට බෙදෙන්න යනවනම් කඩුවෙන් හිස වෙන්කරනව

    අනේ පල කුකුලොහ් යන්න.. කඩුවෙන් හිස වෙන් කලාට කඳ නැතුව හිස පැන පැන ඇවිල්ල හපන්නෙ :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ජන්ද ප්‍රතිඵලයෙන් උද්දාමයට පත්වෙලා රට බෙදෙන්න යනවනම් කඩුවෙන් හිස වෙන්කරනව

    කඩුවෙන් හිස වෙන් කරන්නේ කොහොමද බං උඹේ හිසට කඩුවක් ද සවිවී තිබෙන්නේ ?
    පිටසක්වල ජීවියෙක් වගේ නේ. ඔරියගේ කුමන්ත්රණයක්
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    කඩුවෙන් හිස වෙන් කරන්නේ කොහොමද බං උඹේ හිසට කඩුවක් ද සවිවී තිබෙන්නේ ?
    පිටසක්වල ජීවියෙක් වගේ නේ. ඔරියගේ කුමන්ත්රණයක්

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    රනිල්ට එරෙහිව පැමිණිල්ලක් දැමු නිසා රනිල්ගේ ලොල්ලන් බුරමින් සිටින අවස්ථාවක්...:lol::lol::lol:
    ඉජු ඉජු ලෝල්ලෝ... ඉජු ඉජු...:lol:

    කවුද බන් රනිල් කියන්නෙ. රනිල් අපිට තවත් එක දේශපාලක්යෙක්. ඌ වැරදි නම් උටත් අපි බය නැතුව ගේම දෙනවා.. තොපිලා වගේ අනේ අන්න අපේ රන් ප*** හිමි මහ රජා කියලා ඌට පු* දික් කරන් ඉන්නෙ නෑ, අනේ එන්න ඇවිල්ලා ඇරලා යන්න කියලා.

    යකෝ නිවට වහල්ලු වෙන්න එපා, තොපිලා තාම ජීවත් වෙන්නෙ වැඩවසන් යුගයේ. පල් හොරුන්ට රජ පට්ටම් ගහලා උගේ ලබ්බෙ එල්ලිලා ආතල් ගන්න එක තමයි උබලගෙ එකම අබිලාශය. ඕකද උබලගෙ මහ ලොකු සිංහලකම.