දිනූ දේශය නොදෙව් පරහට... නගව් හඩ බිය නොවී පරහ&

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කවුද බන් රනිල් කියන්නෙ. රනිල් අපිට තවත් එක දේශපාලක්යෙක්. ඌ වැරදි නම් උටත් අපි බය නැතුව ගේම දෙනවා.. තොපිලා වගේ අනේ අන්න අපේ රන් ප*** හිමි මහ රජා කියලා ඌට පු* දික් කරන් ඉන්නෙ නෑ, අනේ එන්න ඇවිල්ලා ඇරලා යන්න කියලා.

    යකෝ නිවට වහල්ලු වෙන්න එපා, තොපිලා තාම ජීවත් වෙන්නෙ වැඩවසන් යුගයේ. පල් හොරුන්ට රජ පට්ටම් ගහලා උගේ ලබ්බෙ එල්ලිලා ආතල් ගන්න එක තමයි උබලගෙ එකම අබිලාශය. ඕකද උබලගෙ මහ ලොකු සිංහලකම.

    වැරදි කැරන් කන් බලන් ඉද්දි වෙන්න ඔිනි හරිය වෙලා තියෙයි......
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,013
    113
    වැරදි කැරන් කන් බලන් ඉද්දි වෙන්න ඔිනි හරිය වෙලා තියෙයි......

    ඔව් ඉතින් උබලා බලන් ඉන්නෙ වරදිනකන්නෙ නේද? අර ගිය අවු5 ගත්තු ආතල් ටික නැතුව අමාරු ඇති හොඳටම.. බලමු කාටද වරදින්නෙ කියලා..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    10922799_409604142542602_1739972607676876892_n.jpg