දින හතරෙන් පැතලි බඩක්......
දින හතරින් කෙට්ටු කරන විස්මත දිව්‍යමය පානය
ඉදිරියට නෙරා නැති පැතිලි බඩක් තිබේ නම් අපි කොයි කවුරුත් කැමතියි. ඔබ පුදුම වේවි මේ කියන්න යන දේ ගැන. දින හතරෙක් සෙන්ටිමීටර 10කින් ඉන අඩුකරගෙන කෙට්ටු වෙන්න පුළුවන් කිව්වොත් ඔබ සිනා සේවි. එහෙත් මේ කියන්න යන්නේ ඔබව මවිතයට පත් කරවන කරුණක්.Sassy water කියන මේ පානය හඳුන්වා දී ඇත්තේ පෝෂනවේදිනියක් වන Cynthia Sass විසින්. Cynthia පවසන අන්දමට මේ පානයෙන් දින හතරක් ඇතුලත ඔබට ඉන සෙන්ටි මීටර 10 කින් අඩුකරගත හැකියි.
අවශ්‍ය ද්‍රව්‍ය
- වතුර විදුරු 8 ක් (දවසකට ඔබ වතුරු විදුරු අටකට වඩා පානය කරනවා නම් වැඩිපුර එකතු කරාට කමක් නැත*
- පොඩි කරන ලද ඉ`ගුරු තේ හැඳි එකයි
- මධ්‍යම ප්‍රමාණයේ පෙති කපන ලද පිපිඤ්ඤා ගෙඩියක්
- පෙති වශයෙන් කපන ලද දෙහි ගෙඩියක්
- මිංචි කොළ දහයක්
සාදන ක්‍රමය
මේ සියල්ල මිශ්‍ර කර භාජනයක දමා පුරා රැුයක් ශීතකරණයේ තබන්න. දැන් වතුර ටික පෙරා වෙන්කරගන්න.
දැන් මේ ජලය ඔබට පිපාසය දැනෙන සෑම මොහොතකම පානය කරන්න. මේ ජලය හැර වෙන පානයක් නොගැනීමට වග බලා ගන්න.
එසේම මේ දින හතර තුල රසකැවිලි, මේදය සහ කැලරි සහිත ආහාර වගේම විවිධ පාන වර්ග ගැනීමෙන් වැළකිය යුතුය. එසේම නිවැරදි කායික ක්‍රියාකාරකම් වල යෙදීමද වැදගත් බව ඇය පවසනවා. එසේම වැඩි ජලය ප්‍රමාණයක් ඇති පලතුරු වර්ග ගැනීමෙන්ද වඩාත් විශිෂ්ඨ ප්‍රතිඵල ගෙන දෙයි.
මෙසේ සෑම දවසකම මේ පානය තනා දින හතරක් පානය කළහොත් ලැබෙන ප්‍රතිඵල නම් විස්මය ජනක බවයි පෝෂනවේදිනි Cynthia Sass පවසන්නේ.
Source healthylifetricks
http://www.healthylifetricks.com/drink-this-for-4-days-and-lose-10cm-in-your-waist/

Last edited:

. හැබැයි මේක මාර කූල් මචං සෙම කාරයො එහෙම බොනව නෙවේ ඔ්ං.