දින හතරෙන් පැතලි බඩක්......

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    දින හතරෙන් පැතලි බඩක්......

    දින හතරින් කෙට්ටු කරන විස්මත දිව්‍යමය පානය

    ඉදිරියට නෙරා නැති පැතිලි බඩක් තිබේ නම් අපි කොයි කවුරුත් කැමතියි. ඔබ පුදුම වේවි මේ කියන්න යන දේ ගැන. දින හතරෙක් සෙන්ටිමීටර 10කින් ඉන අඩුකරගෙන කෙට්ටු වෙන්න පුළුවන් කිව්වොත් ඔබ සිනා සේවි. එහෙත් මේ කියන්න යන්නේ ඔබව මවිතයට පත් කරවන කරුණක්.Sassy water කියන මේ පානය හඳුන්වා දී ඇත්තේ පෝෂනවේදිනියක් වන Cynthia Sass විසින්. Cynthia පවසන අන්දමට මේ පානයෙන් දින හතරක් ඇතුලත ඔබට ඉන සෙන්ටි මීටර 10 කින් අඩුකරගත හැකියි.
    Vishwakarma-featured.jpg


    අවශ්‍ය ද‍්‍රව්‍ය

    - වතුර විදුරු 8 ක් (දවසකට ඔබ වතුරු විදුරු අටකට වඩා පානය කරනවා නම් වැඩිපුර එකතු කරාට කමක් නැත*
    - පොඩි කරන ලද ඉ`ගුරු තේ හැඳි එකයි
    - මධ්‍යම ප‍්‍රමාණයේ පෙති කපන ලද පිපිඤ්ඤා ගෙඩියක්
    - පෙති වශයෙන් කපන ලද දෙහි ගෙඩියක්
    - මිංචි කොළ දහයක්



    sassywater.jpg



    සාදන ක‍්‍රමය

    මේ සියල්ල මිශ‍්‍ර කර භාජනයක දමා පුරා රැුයක් ශීතකරණයේ තබන්න. දැන් වතුර ටික පෙරා වෙන්කරගන්න.

    දැන් මේ ජලය ඔබට පිපාසය දැනෙන සෑම මොහොතකම පානය කරන්න. මේ ජලය හැර වෙන පානයක් නොගැනීමට වග බලා ගන්න.

    එසේම මේ දින හතර තුල රසකැවිලි, මේදය සහ කැලරි සහිත ආහාර වගේම විවිධ පාන වර්ග ගැනීමෙන් වැළකිය යුතුය. එසේම නිවැරදි කායික ක‍්‍රියාකාරකම් වල යෙදීමද වැදගත් බව ඇය පවසනවා. එසේම වැඩි ජලය ප‍්‍රමාණයක් ඇති පලතුරු වර්ග ගැනීමෙන්ද වඩාත් විශිෂ්ඨ ප‍්‍රතිඵල ගෙන දෙයි.

    මෙසේ සෑම දවසකම මේ පානය තනා දින හතරක් පානය කළහොත් ලැබෙන ප‍්‍රතිඵල නම් විස්මය ජනක බවයි පෝෂනවේදිනි Cynthia Sass පවසන්නේ.

    Source healthylifetricks
    http://www.healthylifetricks.com/drink-this-for-4-days-and-lose-10cm-in-your-waist/
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දැං 6වෙනි දවස සත 5කින් අඩුවෙලා නෑ :D. හැබැයි මේක මාර කූල් මචං සෙම කාරයො එහෙම බොනව නෙවේ ඔ්ං.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    දැං 6වෙනි දවස සත 5කින් අඩුවෙලා නෑ :D. හැබැයි මේක මාර කූල් මචං සෙම කාරයො එහෙම බොනව නෙවේ ඔ්ං.

    ehenam set wenne naha mata sema :shocked:
     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    දැං 6වෙනි දවස සත 5කින් අඩුවෙලා නෑ :D. හැබැයි මේක මාර කූල් මචං සෙම කාරයො එහෙම බොනව නෙවේ ඔ්ං.


    මචං මේකේ දාලා තියෙන දේවල් නිකං පෙති කපලා වතුර දාන්න විතරද ඕනි.බ්ලෙන්ඩ් කරන්න ඕනි ද?
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    තේරුමක් නැද්ද බීල
    තෙල් කෑම කෑවෙත් නෑ බතුත් බොහොම අඩුවෙන් කෑවෙ. සීනි වැඩි දේවල් කෑවෙත් නෑ. උදේට ටී එකවත් බිව්වෙ නෑ. වැඩක් නෑ බං. හැබැයි මේ වතුර එක පට්ට කූල් ඇග ඇතුගට මා ර සනීපයක් දැනෙන්නෙ. ඒක නිසා මම ගෙනාපු බඩු ඉවර වෙනකන් බොනව. තව දවස් 3කට විතර බඩු හෑව්.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මචං මේකේ දාලා තියෙන දේවල් නිකං පෙති කපලා වතුර දාන්න විතරද ඕනි.බ්ලෙන්ඩ් කරන්න ඕනි ද?
    වතුර භාජනෙකට නිකං පෙති කපල දාන්ඩ තියෙන්නෙ. පාවිච්චි කරන්නෙ වතුර ටික විතරයි.
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    තෙල් කෑම කෑවෙත් නෑ බතුත් බොහොම අඩුවෙන් කෑවෙ. සීනි වැඩි දේවල් කෑවෙත් නෑ. උදේට ටී එකවත් බිව්වෙ නෑ. වැඩක් නෑ බං. හැබැයි මේ වතුර එක පට්ට කූල් ඇග ඇතුගට මා ර සනීපයක් දැනෙන්නෙ. ඒක නිසා මම ගෙනාපු බඩු ඉවර වෙනකන් බොනව. තව දවස් 3කට විතර බඩු හෑව්.

    ඒ කියන්නෙ කිසි වගතුවක් නැද්ද මචන්