98. ගලගම ඇල්ල (කැතිගහන ඇල්ල)
උස අඩි 100ත් 150ක් උසක් වෙනවා. බෙලිහුල් ඔයෙන් නිර්මාණය වෙන්නේ. බලංගොඩ නගරයේ සිට කි.මී.16ක් පමණ ගිය පසු හමුවන බෙලිහුල්ඔය තානායමේ සිට අමුණුමුල්ල, අස්සද්දුන්වෙල දක්වා දිවෙන කුඩා මාර්ගයේ ගමන් කර, එතැන් සිට ඉතාමත් දුෂ්කර වූ මාර්ගයක ගමන් කිරීමෙන් පසු මෙම ඇල්ල ළඟටම යන්න පුළුවන්. ප්‍රදේශවාසීන් මේ ඇල්ලට කියන්නේ කැතිගහන ඇල්ල කියලයි.
පින්තූර අයිතිය දිලංක බණ්ඩාර


