දියණියගේ.විවාහයට.ගත්.ලක්ෂ.75.අහිමි.වූ.කම්පන&#3

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    salli walata onawata wada kadara unahama ohoma thama.api yanakota hamadema daalane yanne.mewa anith minissuntath hoda padam.

    nivan suwa
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    එහෙම කියන්න එපා මචන්. මෙතන සල්ලි වලම ප්‍රශ්නයක් නොවෙයිනේ. දුවගේ wedding එකට නේ ගේනවා. ඉතින් කොචර බලාපොරොත්තු තියගනද ඉන්න . ඉතින් කොහොමද නෑදෑයින්ට, යහළු මිත්‍රයින්ට මුහුණ දෙන්න. කොහොම උනත් පවු බන්.

    එයාගේ දුවට කොපමණ දුකක් ඇතිද . මොන කරන්නද. ඕක තමයි ජීවිතේ කියන්න.




    ඔය සල්ලි කොහොමත් නැති වෙන්න තිබ්බ දෙයක්නේ.ඉතින් මොකට දුක් වෙනවද.:rolleyes:
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    බලු වැඩ, මුන් කොහොම ඉතින් ජිවත් වෙයිද ? කවුරු හරි තාත්තා කෙනෙක් දුවගේ මගුල් ගෙදරට ගෙනාපු සල්ලි හොරකම් කරලා........ කවදා හරි මහ පාරේ බල්ලෝ වගේ මැරිලා ඉදි. :yes::yes:

    දැන් ඒ මනුස්සයත් නැ දුවට මගුලට තිබ්බ සල්ලිත් නෑ තාත්තත් නෑ:sorry::sorry::sorry:
    :yes::yes::yes::yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔය සල්ලි කොහොමත් නැති වෙන්න තිබ්බ දෙයක්නේ.ඉතින් මොකට දුක් වෙනවද.:rolleyes:

    champika-ranawakaddd.jpg
     

    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    ඔය සල්ලි කොහොමත් නැති වෙන්න තිබ්බ දෙයක්නේ.ඉතින් මොකට දුක් වෙනවද.:rolleyes:

    Gon katha kiyanna epa bun. den kohomada e manussaya duwage wedding eka karanne. uba dena salli walinda??
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දියණියගේ.විවාහයට.ගත්.ලක්... 06-07-2013 05:16 PM irisiayakara sinhala budddage ponnaya uba lagaka hitiyanam kapanava kaduven





    කථාව නම් කඩුවෙන් කොටන්න ඒත් නම දාලා රෙප් කපන්න කොන්ද පන නැහැ.:rofl:පොන්නයෝ
     
    • Like
    Reactions: gayankuwait

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Gon katha kiyanna epa bun. den kohomada e manussaya duwage wedding eka karanne. uba dena salli walinda??

    ඉතින් දැන් මමද ඒ මනුස්සයාගේ සල්ලි වලට කෙලියේ?ඔය තරම් උබට දුක නම් ගිහින් හොයලා දෙන්න තිබ්බනේ ඒ සල්ලි ටික.එතකොට ඒ මනුස්සයා මැරෙන්නෙත් නැහැ.wedding එකත් කරන්න තිබ්බා.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහා ලොකු උගත්තු ඒ උනාට කථා කරන්නේ මාළු කාරයෝ වගේ.ආගමත් ගාවගෙන.උගත් කම වැඩි හින්දා වෙන්න ඇති.:rofl:
     
    Last edited: