දියණියගේ.විවාහයට.ගත්.ලක්ෂ.75.අහිමි.වූ.කම්පන&#3

thushana

Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    thank u.yanakota nama noda kunuharupayak gahala reputh kapala palayan machan.:P

    man ethen rep kapuwe na banzz kukuloo....mata hina geye umba gon kamata eka comment ekak dala hamogenma banum ahapu hinda.gon kathawak ne ban keyala theyenne balapanko.:rolleyes:
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    ayi mama kiwwada maruna eka hodai kiyala.ubanam ithin math ekka kohomath mala ne.e wage thama anith unuth.oya -rep dapu comment ekata reply dapu ekek wath mama dana thread ekakata bump ekakwath deela naha.kuhaka hathikare.enawa metahna manussakama ugannanna
    60886591.png
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    eka waradiy bn.

    minissu hama dema karanne tamange satuta wenuwen. itin e manussayata ee gana wedding ekakata spend karala satutu wenna puluwan nam it is worthy.
    anit eka mcn godak welawata oya salli ganna atte dowry ekata wenna ati. hotels walata kalin gewanna one mama danna widiyata.

    father kenekge responsibility eka terenne father kenekta witarai. iskole yana, university yana, awurudu 20,21,22 kollonta ewa gana terumak na. un parents lagen kaala beela inna dial nisa.

    :yes::yes::yes:
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    ඔයවගේ අනුන්ගේ දේවල් හොරකම් කරපු එවුන්..ඔය සල්ලි ගෙනියවුවට උන්ට වගක් වෙන්නෑ... අසාදරන විඩියට මුදල් හොයන කාට උනත්... හොරාගේ ගෑනිට,දරුවන්ට,උට ඕවා ආපස්සට දෙන්න ගත්තාම එපා කියයි පන.කර්මය පටිසන් දෙනකොට රගේ දැනෙයි.පාරේ හිගා කෑවත් අනුන්ගේ සල්ලි ඕනේ නෑ...
    …
    …ඕනෙම පියෙක් ගේ හීනේ සල්ලි නෙවෙයි බූරුවනේ.තමන් ගේ දරුවගෙ විවාහය දවස...මේ සිරි ලංකාව කියන කක්කුස්සි වලේ වෙන දේවල් ගැන් මම බොහොම කල කිරිලයි ඉන්නේ.මගෙ නම් හීනේ මේ අසූචී ගොඩෙන්,වෙන රටකට යන එක... මම වැරදි ද එහෙම කියන එක?
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ඔයවගේ අනුන්ගේ දේවල් හොරකම් කරපු එවුන්..ඔය සල්ලි ගෙනියවුවට උන්ට වගක් වෙන්නෑ... අසාදරන විඩියට මුදල් හොයන කාට උනත්... හොරාගේ ගෑනිට,දරුවන්ට,උට ඕවා ආපස්සට දෙන්න ගත්තාම එපා කියයි පන.කර්මය පටිසන් දෙනකොට රගේ දැනෙයි.පාරේ හිගා කෑවත් අනුන්ගේ සල්ලි ඕනේ නෑ...


    aniwa gatta unta henama gahanna one....​
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    මචන්ලා, මම මේ අන්කල් ව දන්නවා.. මෙයා නැති උනේ ඊයේ, දුවගේ විවාහය තියෙන්න තිබුනේ අද.
    අන්කල් කලින්ම බැංකුවට දන්වලා තිබුනා මට අහවල් දවසේ මෙච්චර ප්‍රමාණයක් මුලින්ම ගන්න ඕනේ කියලා. ඉතින් මේකට අනිවා බැංකුවේ ඇතුලේ අයගේ සම්බන්දයක් තියනවා.

    මුදල් ගැන අවුලක් නෑ, නමුත් ඔලුව දෙපැත්තට පිස්තෝල දෙකක් තියල තමයි බය කරලා තියෙන්නේ. එදා ඉදන් හැමදාම මෙයාට තදබල හිසරදයක් හැදිලා තියනවා..

    මුදල් නැතිවෙච්ච දුක නෙවෙයි බන්, සිද්දියෙන් ඇතිඋන කම්පනය තමයි හේතුව. මටත් හෙනම දුකයි. පව් අර අසරණ කෙල්ල.
     

    ranka

    Well-known member
  • Sep 29, 2007
    6,385
    150
    63
    Heaven
    ඔය සල්ලි කොහොමත් නැති වෙන්න තිබ්බ දෙයක්නේ.ඉතින් මොකට දුක් වෙනවද.:rolleyes:

    uba ubage thaththa nethi unath kiyanawa da mokata duk wenawada kohomath nethi wenna ne hitiye kiyala... ane gono..