දියණියන් විකුණන කාම්බෝජය

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    උගේ විස්තර දියන්. අපි කාන්තා හා ළමා රක්ෂණ අධිකාරියට කතා කරමු. මචන් උබ අනිවා දන්නවා ඇති උගේ විස්තර. කරුණාකරලා මට විස්තර එවහන්. අපේ මල්ලිගේ වයිෆ් වැඩකරන්නේ
    කාන්තා හා ළමා රක්ෂණ අධිකාරියේ. උබ නොදුන්නොත් උබත් අමාරුවේ.

    I called කාන්තා හා ළමා රක්ඪ්ෂණ ඒකෙන් පොලීසියට කියන්න කියනව, then I called 119 දේ ආස්ක් ෆොර් හිස් ඇඩ්‍රස්, I only know his mothers house, than u inne wena thanaka.:frown:
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මේ අවාසනාවන්ත පුවත අසන්නට ලැබෙන්නේ කම්බෝජයෙන් අවුරුදු 12 ක් තරම්වන ලාබාල දරුවන් තම මව්වරුන් විසින් ගණිකා වෘත්තියේ යොදවන්නට කටයුතු කරන සමාජයක් එහි ඇති බවට වාර්තා වේ. කෙසේ වෙතත් එසේ අතවරයට පත් දැරියක් වෛද්‍ය පරීක්ෂණයක් සදහා ලක්කර ඇති අතර එහිදී ඇය කියූ වදන් පෙල මේ වන විට ලෝක අවධානයට ලක්වී ඇත.

    කියු නැමති අවුරුදු 14 ක දැරිය ඇයට අත්වූ ඉරණම පිළිබද කතා කරන්නේ දැඩි කලකිරීමෙන් යුතුවයි. මා කරන රැකියාව පිළිබද කිසිදු වැටහීමක් මට නෑ. මම දැනට ජීවත් වෙන්නේ් ආරක්ෂක නිවාසයක දැනට අවුරුදු දෙකකට පෙරයි මා මෙහෙට පැමිණියේ මා දැන් මෙහි සිරකාරියක් වගේ මගේ අම්ම තමයි මෙහෙට එක්කගෙන ආවේ.

    දිනකට පිරිමින් තුන්දෙනෙක් හෝ ඊට වැඩි වශයෙන් හය දෙනෙකු අතින් ඇය අතවරයට පත්වී ඇත.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඇයගේ මව තවත් එවැනිම මව්වරුන් ගණනාවක් සීඑන්එන් පුවත් සේවය සමග අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ණය ගෙවා ගත නොහැකිව තම දියණිය විකුණූ බවයි. දැඩි දරිත්‍රතාවයෙන් පෙළෙන කාම්බෝජ සමාජය තුල මෙවැනි ක්‍රියා සාමන්‍ය තත්වයක් වී ඇත.


    150403102941-cambodia-sex-revisit-freedom-project-large-169.jpg

    cambodia-main.jpg


    mama kalayak cambodia wala hitiya
    ohoma seen ekak nam lokuwata naha ban
    un salli thiyana un ekka living together innawa
    5 uSD per day.


    lassana kello habai
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අධිරාජ්‍ය හොට්ටො ගෑවිලා ඇති කොහෙන්හරි , උන් යුද්ධ කරනවා , විප්ලව ඇතිකොරෝනවා , කැරලි ඇතිකරනවා , ඒව අස්සේ උන්ම මිනීමරනවා ,ගෑණු කොටෝනවා , පිරිමි කොටෝනවා , ලිංග මාරුකරනවා , දෙයියන්ට රට දෙනවා ඔහොම තමයි වෙන්නේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ඕවා ඔක්කොම කරන්නේ බටහිර රටවල එවුන්, උන් තමයි කෙල්ලොන්ව සල්ලි දීලා ගන්නේ. ඊට පස්සේ බටහිරින්ම එනවා බොරුවට කිඹූල් හදුළු හලාගෙන කන්තා අයිතීන් අරවා මේවා කියාගෙන, එහෙම ඇවිත් ගෑණුන්ගේ ඔළුවලට දානවා පිරිමි කියන්නේ ආශ්‍රය කරන්න හොද කොටසක් නෙවෙයි, පිරිමි භායනකයි ඊට පස්සේ පැතකින් කොටසක් සමලිංගිකත්වය promote කරනවා. ඊට පස්සේ සමාජයේ ගෑණු පිරිමි බෙදෙනවා, මේකට තමයි divide and rule කියන්නේ. ඉස්සර බටහිර කරේ ආගම්, ජාති කොටවපු එකයි, ඊට පස්සේ ජනවර්ග කොටවපු එකයි දැන් ලිංග කොටවනවා.
    ------
    බටහිර එකවුන්ට් එකට හැම බඟුලම දාන්න එපා බන් .ඔව්වයේ වැරදි ඔව්වයේ paalakayoe කියන පොන්න හැතිකරේ .හරියට අපේ වගේ තමා .කරන්න ඕන කරන කුපාඩි කම් බලු කම් ජඩ කම් ඔක්කෝම කරනවා .උන්ට පාලනයේ රැඳි ඉන්න තියෙන එකම පලිහ තමා ජාතිවාදි ආගම් වාදි වෙලා ඇමරිකාවට යුරෝපෙට පළුයනකන් පතුරු යනකන් බනින එක .හැම එකම සුද්දගේ එකවුන්ට් එකට දැම්මට ඔය පාලකයෝ කියන පරයින්ගේ ළමයි යන්නේ ඉගෙන ගන්න ඔය රටවල් වලට .ඒක තේරුම් ගනින් .හැබැයි මේ ප්‍රශ්නේදි බුද්ධාගමට ගහන්න ඕන එවුන්ට නියම පොයින්ට් එක මොකද කාම්බෝජය කියන්නේ සීයට අනූ පහක්ම බෞද්ධ ජනගහනයක් ඉන්න රටක් .ඔය අන්කොර්වට් දේවාලෙත් තියෙන්නේ ඕහේ ද කොහෙද .


     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    හැබැයි මේ ප්‍රශ්නේදි බුද්ධාගමට ගහන්න ඕන එවුන්ට නියම පොයින්ට් එක මොකද කාම්බෝජය කියන්නේ සීයට අනූ පහක්ම බෞද්ධ ජනගහනයක් ඉන්න රටක් .ඔය අන්කොර්වට් දේවාලෙත් තියෙන්නේ ඕහේ ද කොහෙද .



    ඔය විදිහෙම ප්‍රශ්නයකට ලක් වෙලා ඉන්න රටක් තමයි තායිලන්තය. බහුතරය බෞද්ධ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    ඕවා ඔක්කොම කරන්නේ බටහිර රටවල එවුන්, උන් තමයි කෙල්ලොන්ව සල්ලි දීලා ගන්නේ. ඊට පස්සේ බටහිරින්ම එනවා බොරුවට කිඹූල් හදුළු හලාගෙන කන්තා අයිතීන් අරවා මේවා කියාගෙන, එහෙම ඇවිත් ගෑණුන්ගේ ඔළුවලට දානවා පිරිමි කියන්නේ ආශ්‍රය කරන්න හොද කොටසක් නෙවෙයි, පිරිමි භායනකයි ඊට පස්සේ පැතකින් කොටසක් සමලිංගිකත්වය promote කරනවා. ඊට පස්සේ සමාජයේ ගෑණු පිරිමි බෙදෙනවා, මේකට තමයි divide and rule කියන්නේ. ඉස්සර බටහිර කරේ ආගම්, ජාති කොටවපු එකයි, ඊට පස්සේ ජනවර්ග කොටවපු එකයි දැන් ලිංග කොටවනවා.
    ------

    :(
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    I called කාන්තා හා ළමා රක්ඪ්ෂණ ඒකෙන් පොලීසියට කියන්න කියනව, then I called 119 දේ ආස්ක් ෆොර් හිස් ඇඩ්‍රස්, I only know his mothers house, than u inne wena thanaka.:frown:

    PM me your phone no.
     

    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    මෘග සං වරැැසාවෙිි පෙර නිමිති,
    තමාගේ ලේ නැයන් පවා නොහදුනන කාලයක් මෙිි උදාවෙලා තියෙන්නෙ.