දියමන්ති විකුනන්න තැනක්!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දියමන්ති විකුනන්න තැනක්!

    අද අපේ ලට්ටලොට්ට කාමරේ තිබිච්ච අපේ සියාගේ පෙට්ටගම පොඩ්ඩක් ඇරලා බැළුවා (සියා ස්වර්ගස්ත වෙලා දැන් අවු 10කට වැඩියි මහගෙදර කඩලා හදන නිසා මහගෙදර තිබ්බ බඩු ඔක්කොම මෙහෙට ගෙනත් දාලා දැන් සතියකටත් වැඩියි අද තමයි මොනවද තිබ්බ බඩු කියලා බලන්න වෙලාවක් ලැබුනේ) පෙට්ටගමේ හංගලා තියන පහල රහස් ලාච්චුව ඇරලා බැළුවාම කුඩා සම් පසුම්බියක ඇතුලේ කොලපාට පැහැති රෙදි කෑලිලක ගුලිකරලා තිබිලා මේ දියමන්ති ටික හම්බ උනා දැන් මං මේටික විකුනන්න කොහෙටද යන්න ඔනේ:baffled: දන්න කෙනෙක් උදවු කරපන්කෝ බං!
    R2HclrE.jpg
     
    Last edited:

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    oya diamond newe ban diamond dilisenawa cut eke koi peththen beluwat

    white sapphire .moonstone,quartz,tourmaline cabochons ho rajakale hadapu snthatic gems wagayk

    issella world trade center eke lab ekata dala check karapan 900k gani mokakda warge kiyala

    white sapphirenam ct eka 10000 heat unheatnam 20000
    moonstonenam 300 500 ct eka
    quarts nam 10 20
    aquamarinenam ct eka 1000

    check karala certificate aran balapan
    wena ekekta dunnot ubawa andawai government lab ekata dila mokakda jatiiya kiyala denaganna
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    oya diamond newe ban diamond dilisenawa cut eke koi peththen beluwat

    white sapphire .moonstone,quartz,tourmaline cabochons ho rajakale hadapu snthatic gems wagayk

    issella world trade center eke lab ekata dala check karapan 900k gani mokakda warge kiyala

    white sapphirenam ct eka 10000 heat unheatnam 20000
    moonstonenam 300 500 ct eka
    quarts nam 10 20
    aquamarinenam ct eka 1000

    check karala certificate aran balapan
    wena ekekta dunnot ubawa andawai government lab ekata dila mokakda jatiiya kiyala denaganna

    ඔය සිලිකන් ඩයොක්සයිඩ් නේ බන්..!:baffled::baffled::baffled:

    උබලගේ ඉරිසියාව :baffled::baffled:
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    දේසපාලනේ කියෝලා ඇතිවෙලා ඉන්න වෙලාවට මෙහෙම එකක් දැම්මම පොඩි මෙව්වා එකක් තියෙනවා .:D:D:D:D:D:D
     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    මුත්තේ ඕකෙන් ඇට දෙකක් හයි කරන් හයි කර ගත්තොත් නරකද​
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේකේ උන් හරියට කියන්නේ නෑ මදැයි මං මේකෙන් ඇහුවා අපේ සියා ඔච්චර පරිස්සමට අරන් තියන්න අනිවා දියමන්තිම තමයි ආයේ දෙකක් නෑ:yes::yes:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Do you have a torch?

    තියනවා ඇයි ? (දැන් කියන්න එපා බැටරි ටික ගලවලා එකෙන් එක @කේ ගහගන්න කියලා එක දවසක් මට පොඩි එකෙක් එහෙම කිවුවා:angry::angry::baffled:)