දියමන්ති විකුනන්න තැනක්!
අද අපේ ලට්ටලොට්ට කාමරේ තිබිච්ච අපේ සියාගේ පෙට්ටගම පොඩ්ඩක් ඇරලා බැළුවා (සියා ස්වර්ගස්ත වෙලා දැන් අවු 10කට වැඩියි මහගෙදර කඩලා හදන නිසා මහගෙදර තිබ්බ බඩු ඔක්කොම මෙහෙට ගෙනත් දාලා දැන් සතියකටත් වැඩියි අද තමයි මොනවද තිබ්බ බඩු කියලා බලන්න වෙලාවක් ලැබුනේ) පෙට්ටගමේ හංගලා තියන පහල රහස් ලාච්චුව ඇරලා බැළුවාම කුඩා සම් පසුම්බියක ඇතුලේ කොලපාට පැහැති රෙදි කෑලිලක ගුලිකරලා තිබිලා මේ දියමන්ති ටික හම්බ උනා දැන් මං මේටික විකුනන්න කොහෙටද යන්න ඔනේ
දන්න කෙනෙක් උදවු කරපන්කෝ බං!

Last edited: