දියඹත් ගුවනත් ජයගත් යානා-2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දියඹත් ගුවනත් ජයගත් යානා-2

    GGNSZlg.jpg

    මෙම ලිපියේ පලමු කොටසට හොඳ ප්‍රතිචාර ලැබී තිබුණු නිසා අවසන් කොටසත් ඉක්මණින් පළ කර ලිපිය නිමාවට පත් කරන්නටයි මේ සූදානම් වන්නේ.Ekranoplans කිව්වොත් මතක් වෙන්නේ සෝවියට් දේශය පමණයි.මන්ද Ekranoplans යානා සාර්ථක නිපදවූයේ එරට නිසාය.සෝවියට් දේශයේ සතුරා වූ එක්සත් ජනපදය මෙම සංකල්පයට එතරම් කැමැත්තක් නොදැක්වූයේ මන්දැයි යන්න ගැටළුවකි.



    TdNw8dq.jpg

    A-90 Orlyonok Ekranoplan




    1990 දක්වා සැලසුම් කල සහ නිපදවූ Ekranoplan යානා දැක්වෙන සටහනක්

    t96yX83.jpg





    රුසියාවේ TM සඟරාවෙන් උපුටා ගත් Ekranoplan සංකල්පයක්.1974

    yOpo5wJ.jpg


    fV1h2GS.jpg



    Lun-class ekranoplan
    tHEBX9c.jpg





    වම්පස "Orlyonok" ekranoplan දකුණුපස Astrakhan ekranoplan සංකල්පය
    lPImWfI.jpg





    රුසියානු ekranoplan යානයක් ඇතුලත දර්ශන

    qcH1Xvu.jpg


    4vi95LG.jpg


    ZrHVZ7z.jpg


    3No24rz.jpg


    d3OCZ7I.jpg


    dd1bdc6.jpg





    Beriev ගුවන්යානා නිෂ්පාදන සමාගම විසින් සැලසුම් කල අමුතුම ආකාරයේ Ekranoplan සංකල්පයක් - Be-2500

    tOxC8ON.jpg


    Jnu5cYO.jpg




    Be-2500 මොඩලය ටොන් 2500ක් බරක් සහිතය.එහි එන්ජින් හයකි.වේගය පැයට කිලෝමීටර් 450කි.

    XmpAQnc.jpg


    K2fsTay.jpg


    sH8zRRg.jpg





    අතහැර දැමූ Bartini Beriev, VVA-14 ekranoplan

    XkbSz2s.jpg


    xJCmL7J.jpg


    b9w20vK.jpg


    u7U5ANM.jpg



    Ekranoplan + Shuttle

    සෝවියට් දේශය අභ්‍යාවකාශ ගවේෂණ යානා සාගරයේ සිට දියත් කරන්නට සැලසුම් කල අවස්ථාවකි.

    ZirN1dQ.jpg


    vhpON6i.jpg


    glwqm1R.jpg





    තව සෝවියට් ekranoplan සංකල්පයක්

    HwYKRhT.jpg





    තනි අසුනේ ekranoplan සංකල්ප

    aOsqHdq.jpg





    1933 දී ඉදිරිපත් වූ ekranoplan සංකල්පයක් - Seagull Boat

    ZHSlnqM.jpg





    ජර්මනියේ ekranoplan යානා. 1977 - LippischX-114

    B7lMXkW.jpg


    5894nIb.jpg




    මෙය වැඩිදෙනෙක් නොදන්නා සංකල්පයකි.සෝවියට් දේශයේ TM සඟරාවේ පළවූ අයනික වායු ප්‍රචාලන තාක්ෂණයෙන් එසවීම ලබාගන්නා යානයක්.​

    sEbXC8c.jpg





    Source:Darkroastedblend.com

    -HarshaLulzSec-
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අඩෝ මාර ගොඩක් models හදන්න හදල තියනව නේ.. මම හිතුවේ මුන් ඔය වගේ ඒවා 3 විතරක් හදල කියල..