උඹ ඒ පැත්ත ගැනත් දන්නවා නේ.ඕවා ගැනත් මොනවා හරි දාපන්කො බන් අපි වගේ නොදන්න උන්ට දැන ගන්නවත්.අපි ත්‍රෙඩ් එකක් දානවටවත් කැමති නැති උන් ඉන්නේ මේකේ![]()
Umba daana thread nan supiri ban. English walin tiyeddi kawuruth kiyawanne nane ban. Man me ikranoplane gana danagatte meeta 4y walata witara kalin ban. Eth man owa gana liyanna yanne na ban. Man Helicopter gana thread liyana eka nawattuweth meke un ewata wada asa jangi & vehicle thread balanna. Mokatada kaale nasti karanne

අපරාදේ බන්.මම හිතුවේ උඹ දිගටම ඒ පැත්තෙන් ත්‍රෙඩ් දායි කියලා.
උඹේ කතාව නම් සහතික ඇත්ත.දැනුම වර්ධනය කරගන්න පුලුවන් ත්‍රෙඩ් මේ ෆෝරම් එකේ වැඩිය වැටෙන්නේ නැත්තේ ඔය හින්දා තමයි.සමහරක් උන් ඉන්නවා අපි ත්‍රෙඩ් එකක් දැම්මොත් උන්ගේ ඇස්වල කටු ඇනෙනවා වගේ.අන්තිමට ත්‍රෙඩ් එකම ගූ කරලා යන්නේ.වෙලාවකට එපා වෙනවා,තමන් දන්න දෙයක් වත් සමහරු මෙතන බෙදා ගන්න අකැමැති ඔය හින්දා තමයි.

එහෙම එව්න් ඉන්නව නම් කියපං මචං. මම මෙච්චර කාලයක් ත්‍රෙඩ් දාලා තියනවා මට නම් එහෙම එව්න් අහු වෙලා නෑ. නමුත් වටින ත්‍රෙඩ් දාන කෙනෙක්ට ත්‍රෙඩ් දැමිල්ල එපා වෙන විදිහට කව්රුහරි වැඩ කරනව නම් මම පුද්ගලිකව ඇඩ්මින් එක්ක කතා කරලා අදාළ පුද්ගලයට ෆෝරම් එකෙන් දෙන්න පුලුවන් හොදම දඩුවම දෙනවා.
දැනුම පැත්තෙන් ගත්තොත් නම් එලකිරියේ තියනව තරම් වටින ත්‍රෙඩ් තොගයක්, වටිනා මිනිස් සම්පත් ප්‍රමාණයක් තියන ලංකාවේ වෙන ෆෝරම් එකක් හෝ වෙන වෙබ් අඩවියක් ඇත්තෙ නෑ. ඔක්කොම සිංහල බ්ලොග් ටික එකතු කරත් ඊට වඩා කරුණු සතිහ ත්‍රෙඩ් මේකේ තියනවා.
ඒකත් හේතුවක් වෙන්න ඇති.රුසියාව නම් ආයෙත් Ekranoplan ව්‍යාපෘතියක් පටන් ගන්න යනවා කියලා මේ අවුරුද්දේ කතාවක් ගියා >>> Russia Revives Its Soviet-Era Ekranoplan Project
Umba daana thread nan supiri ban. English walin tiyeddi kawuruth kiyawanne nane ban. Man me ikranoplane gana danagatte meeta 4y walata witara kalin ban. Eth man owa gana liyanna yanne na ban. Man Helicopter gana thread liyana eka nawattuweth meke un ewata wada asa jangi & vehicle thread balanna. Mokatada kaale nasti karanne
ඔය Ekranoplan ගැන ඔයාට ගොඩක් ඉස්සර රුපවාහිනියේ වැඩ සටහනක් ගිය.සිංහල හඪ කවපු. මිට අවරුදු 15 විතර කලින් මචන්,

උඹට ඒවත් මතකද බන්.![]()
මෙහෙම හිටියට මට අවරුදු 30 .