දියවැඩියා රෝගීන් සදහා.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,533
    16,368
    113
    දියවැඩියා රෝගීන් සදහා.

    Hi friends :rolleyes:

    අද මහත්මයෙක් පොටෝ එකක් දුන්න පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියල. එකේ තිබ්බේ දියවැඩියා රෝගයට බෙහෙත් වගයක්. එයා කියපු විදිහටනම් මේක ගොඩක් හොද බෙහෙතක්ලු දියවැඩියා රෝගය තියෙන අයට.

    ඉතින් කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියල මේකේ පොස්ට් කරන්න හිතුව.


    qawPvnH.jpg

    u9WxwPL.jpg



    මේකේ credits වගහක් තිබ්බ එත් ඒවා වැඩිය පැහැදිලිව තිබ්බේ නැහැ. සාදිරිස් කටුගම්පල පියාණන්ට පිං පිණිස කියන ටික විතරයි පැහැදිලිව තිබ්බේ. :D

    තව දෙයක් මම මේක දැම්මට කිසිම විදිහක වගකීමක් ගනු නොලැබේ. එක හින්ද පොඩ්ඩක් හොයල බලල මේ බෙහෙත් බොන්න. :yes:




     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔය එක එක ජාති ගන්න යන්න එපා ලෙඩ වලට එක එක අය කිව්ව පලියට. හැමතිස්සෙම ඩොක්ට කෙනෙක්ගෙන් උපදෙස් ගන්න........:yes: