දියවැඩියා රෝගීන් සදහා.
Hi friends 
අද මහත්මයෙක් පොටෝ එකක් දුන්න පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියල. එකේ තිබ්බේ දියවැඩියා රෝගයට බෙහෙත් වගයක්. එයා කියපු විදිහටනම් මේක ගොඩක් හොද බෙහෙතක්ලු දියවැඩියා රෝගය තියෙන අයට.
ඉතින් කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියල මේකේ පොස්ට් කරන්න හිතුව.
මේකේ credits වගහක් තිබ්බ එත් ඒවා වැඩිය පැහැදිලිව තිබ්බේ නැහැ. සාදිරිස් කටුගම්පල පියාණන්ට පිං පිණිස කියන ටික විතරයි පැහැදිලිව තිබ්බේ.
තව දෙයක් මම මේක දැම්මට කිසිම විදිහක වගකීමක් ගනු නොලැබේ. එක හින්ද පොඩ්ඩක් හොයල බලල මේ බෙහෙත් බොන්න.

Last edited: