දියසෙන් කුමාරයා = අනුර කුමාර දිසානායක 😲😲😲

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    දියසෙන් පුරවෘත්තයට අනුව ඔහු අනුරාධ්පුරය අගනගරය කරනවා..ලපයාත් අනුරපුරේ..ලපයාගේ නමේ කුමාර කෑල්ලකුත් තියනවා..අනුර කෑල්ලකුත් තියනවා..පැරැන්නන් අතීත උරුවට දිසානායක යන්නට දියසෙන් යැයි කියන්න ඇති... 😲 😲 😲 @maxtalker @පෝරිසාදයා

    316088496_697484748414424_4370388094515169098_n.jpg
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    කලින් බයියෙක් වෙලා මයිනටයි , ගෝටටයි කඩේ ගිය එකෙක් දැන් ජෙප්පන්ට කඩේ යන්න ගත්තම වැටෙන්නේ මේ වගේ thread 😂
     
    Sam8

    Junior member
  • Jan 3, 2016
    35
    22
    8
    කලින් බයියෙක් වෙලා මයිනටයි , ගෝටටයි කඩේ ගිය එකෙක් දැන් ජෙප්පන්ට කඩේ යන්න ගත්තම වැටෙන්නේ මේ වගේ thread 😂
    එතකොට සජියද, ජනාධිපති කුමාරයා
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    කලින් බයියෙක් වෙලා මයිනටයි , ගෝටටයි කඩේ ගිය එකෙක් දැන් ජෙප්පන්ට කඩේ යන්න ගත්තම වැටෙන්නේ මේ වගේ thread 😂

    නික් ජෝසා ඇයි ඉතින් වෙන අවතාර වලින් ඇවිල්ලා ඕක කියන්නේ, කලින් ආත්මේ කොන්ද කඩා ගත්ත හින්දාද 🤔
     
    Similar threads