දියසෙන් පුරවෘත්තයට අනුව ඔහු අනුරාධ්පුරය අගනගරය කරනවා..ලපයාත් අනුරපුරේ..ලපයාගේ නමේ කුමාර කෑල්ලකුත් තියනවා..අනුර කෑල්ලකුත් තියනවා..පැරැන්නන් අතීත උරුවට දිසානායක යන්නට දියසෙන් යැයි කියන්න ඇති...
@maxtalker @පෝරිසාදයා
එතකොට සජියද, ජනාධිපති කුමාරයාකලින් බයියෙක් වෙලා මයිනටයි , ගෝටටයි කඩේ ගිය එකෙක් දැන් ජෙප්පන්ට කඩේ යන්න ගත්තම වැටෙන්නේ මේ වගේ thread![]()
කලින් බයියෙක් වෙලා මයිනටයි , ගෝටටයි කඩේ ගිය එකෙක් දැන් ජෙප්පන්ට කඩේ යන්න ගත්තම වැටෙන්නේ මේ වගේ thread![]()
දියසෙන් කුමරු නයි ඇරලා තියෙනවා ද
හේමා ප්‍රේමදාස ගෙ උකුල උඩ තියෙන අත කාගෙද ?