දියුණු වෙන්න උදව්වක් දෙන්නකෝ...
මචන්ලා, මම QS කෙනෙක්. තාම පොඩි පඩියක් ගන්නෙ. සෙනසුරාදට වැඩ කරන්න වෙන්නෙ නැහැ හුගක් දවස් වලට. ඉරිදට නම් කොහොමත් නිවාඩුයි. මට අමතරව කියක් හරි හොයාගන්න පුලුවන් අදහස් ටිකක් දෙන්නකෝ... සෙනසුරාදට, ඉරිදට වගේ කරන්න පුලුවන් දෙයක් කියන්නකෝ... ස්තූතියි...