දියුනු වෙන්නේ කොහොමද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,179
    17,106
    113
    සල්ලි පොළියට දීපන්.මම දන්න ජෙප්පෙක් ඉන්නවා ඌ යාළුවෙක්ටවත් සල්ලි ණයට දෙන්නේ නැහැ පොලියට මිසක්.අමු කුණා.සල්ලි තියෙනවා හොදට.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සල්ලි පොළියට දීපන්.මම දන්න ජෙප්පෙක් ඉන්නවා ඌ යාළුවෙක්ටවත් සල්ලි ණයට දෙන්නේ නැහැ පොලියට මිසක්.අමු කුණා.සල්ලි තියෙනවා හොදට.

    kohomada bn karanne? mara balayak one neda?