දියේ ගිලීමකදී 👍

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    TFS, bro. :) (y) ඔය වගේ වෙලාවක එන පැනික් එකත් එක්ක ඔහොම දෙයක් කරන්න ඉබේම ප්‍රැක්ටිකලි ඔළුවට එයිද කියන එක තමයි ලොකුම ප්‍රශ්ණෙ? :dull:
    මේ වීඩියෝ එක බලන එකෙන් හරි ඒවා ඔලුවෙ රෙජිස්ටර් වෙනවා ටික දෙනෙක්ට හරි
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මේ වීඩියෝ එක බලන එකෙන් හරි ඒවා ඔලුවෙ රෙජිස්ටර් වෙනවා ටික දෙනෙක්ට හරි
    ඔලුවෙ රෙජි්ස්ටාර් උන පිනගන්න බැරි දන්නැති එකෙක් වතුරට වැටුනොත්? 🧐🤔
     
    • Like
    Reactions: topkollek and NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    වතුරෙ ගිලිලා මැරෙන එවුන් බෙරගන්න යන එක පරිස්සමින්, යට යන එකා බයට නැචුරලි මොකක හරි එල්ලෙනව, බෙරගන්න එකාගෙ එල්ලුනොත් උත් ගිලෙනව, මොකක් හර්‍ර පාවෙන දෙයක් දෙන්න ඔනෙ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    වතුර පාර සැරට වදින තැනක නම් ඔහොම සෙල්ලම් දාන්න බෑ නෙ?

    ස්විමින් පූල් එකක වගේ නම් කලබල නැතිව උඩට එන්න පුල්වන් කොච්චරට යට ගියත් අඩිය වදින නිසා
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    වතුරෙ ගිලිලා මැරෙන එවුන් බෙරගන්න යන එක පරිස්සමින්, යට යන එකා බයට නැචුරලි මොකක හරි එල්ලෙනව, බෙරගන්න එකාගෙ එල්ලුනොත් උත් ගිලෙනව, මොකක් හර්‍ර පාවෙන දෙයක් දෙන්න ඔනෙ
    100%, eka parak kollek bera ganna giya mu mage belle elluna, tawa podden baduma tamai. Godata awilla muge jathakema matak kara 😅😅
     
    • Like
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    ඔය ගිලෙන scene එක තමා මොලේ ගොන්ම විදිහට වැඩ කරන වෙලාව. ගිලෙද්දී ගොඩක්ම උන්ගේ මොලේ ගන්නේ නියම ගොබ්බ තීරණ ආයි කෙල වෙලාම යන්න. army camp එකක swimming pool එකේදි ඒ camp එකේ හොදටම swimming පුළුවන් එකෙක් මැරිලා තිබ්බ ගිලිලා. මගේ swimming පුළුවන් යාළුවෙකුත් pool එකක ගිලෙන්න ගිහින් බේරගෙන තියෙනවා. වැඩේ කොච්චර දන්නවා උනත් මොලේ වැඩකරන්නේ හුස්ම හිරවෙනකන් විතරයි. මගේ diving කරන යාලුවෙක් ඉන්නවා ඒගොල්ලොත් diving යද්දී හිටපු ගමන් අනිත් එකාගේ oxygen off කරනවා goggles ගලෝල දානවා. panic නැතිවෙන්න ඔය panic situation handle කරන එක ටිකක් frequently practice කරන්න ඕනි. හුස්ම ගන්න බැරුව ගිහිල්ල ඇස් දෙකත් blur උන ගමන් GG හැම එකාටම වගේ.
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    ඔලුවෙ රෙජි්ස්ටාර් උන පිනගන්න බැරි දන්නැති එකෙක් වතුරට වැටුනොත්? 🧐🤔
    පිනන්න බැරි උන්ට තමයි බන් මේ වීඩියෝ එක.. දන්න උන්ට මොකටෙයි 😄
     
    • Like
    Reactions: NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    වතුරෙ ගිලිලා මැරෙන එවුන් බෙරගන්න යන එක පරිස්සමින්, යට යන එකා බයට නැචුරලි මොකක හරි එල්ලෙනව, බෙරගන්න එකාගෙ එල්ලුනොත් උත් ගිලෙනව, මොකක් හර්‍ර පාවෙන දෙයක් දෙන්න ඔනෙ
    හිස් බෝතලයක් වගේ?