දිරන්න යන කාලය....
අපි එදිනෙදා පාවිච්චි කරන දේවල් කොච්චර කාලයක් දිරන්න යනවද කියල බලමු.
වැඩි කාලයක් දිරන්න යන දේවල් පුලුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන්න පුලුවන් නම් හොදයි.
Source : Down2Earth
අපි එදිනෙදා පාවිච්චි කරන දේවල් කොච්චර කාලයක් දිරන්න යනවද කියල බලමු.
- Plastic bottles: 70-450 years
- Plastic bag: 500-1000 years
- Tin can: around 50 years
- Leather shoes: 25-40 years
- Thread: 3-4 months
- Cotton: 1-5 months
- Rope: 3-14 months
- Cigarette: 1-12 years
- Milk packet (tetra) covers and drink packets: 5 years
- Nylon clothes: 30-40 years
- Sanitary napkins & children diapers: 500-800 years
- Glass bottles: 1,000,000 years
- Hairspray bottle: 200-500 years
- Fishing line: 600 years.
- Glass bottle; 1-2 million years
- Aluminum can: 200 years
වැඩි කාලයක් දිරන්න යන දේවල් පුලුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන්න පුලුවන් නම් හොදයි.
Source : Down2Earth