දිල්වාලේ_මයික්‍රෝ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
දිල්වාලේ_මයික්‍රෝ

අපේ දිල්වාලේ සොන්නයට මේ දවස් වල හරි ඇස්පොට් එකලු ආණ්ඩුවෙන් ඉන්දියන් වහනයක් ගෙන එක ගැන. ඒගැන මූ ත්‍රෙඩ් එකකුත් දාල තිබ්බ. සැහෙන්න රිදිලා වගේ. මහින්දයට නැවත බලයට එන්න මේ භාවයේදී නම් වරම් නැහැ.

දිල්වාලේ උබ එරෝසොන්ගේ ෆේක් එකක් විත්තිය අපි දන්නවා. ඒවා වැඩක් නැහැ.

මයික්‍රෝ සමගම කරපු දේවල් ගැන කතා කරන්න එපා . මොකද මම මයික්‍රෝ සමාගමේ වැඩකරපු සේවකයෙක්. වසර 3 ක අඛණ්ඩ සේවය.

ඇත්තටම කතාව කිවුවොත් ලංකාවේ හැදුවේ එකම වහනයයි මයික්‍රෝ සමාගමෙන්. මෙන්න මේ වාහනේ තමයි නිෂ්පාදනය කලේ. මේකත් ඉතින් සම්පුර්න මයික්‍රෝ සමාගමේ නිර්මාණයක් කියල කියන්නත් බහ. බොහෝ කොටස් චීනයේ එකලස් කරපුව.

4316052_f520.jpg

හැබැයි ඔන්න දැන් දැන් පට්ට ලස්සන ලක්සරි වාහන එනවා. බස් පවා එනවා. හැබැයි මයික්‍රෝ සමගකෙන් එකලස් කරපු රෙද්දක් නැහැ. සියලුම වාහන එන්නේ ගෙඩි පිටින් චීනයෙන්. වාහනේ බෆරය පමණක් වෙනම පැමිණෙනවා. ඒ බෆරය පමණයි ලංකාවේ එකලස් කරන්නේ.

අනෙක මුන් ශ්‍රී ලංකාවේ සමාගමක් නම් මුන්ට තිබ්බ සිංහල නමක් තියන්න. ඉන්දියාවේ හදන වාහන වලට ඉන්දියන් නම් තියන්නේ. උන් රොකට් එකක් හැදුවත් ඉන්දියන් නම් තියන්නේ.

නමුත් මුන් දැම්ම පොඩි ඉංග්‍රීසි නමක්.

මේක සම්පුර්නයෙන්ම බය ගොතා නොහොත් ගෝඨාභය නම්වූ සොරාගේ සමාගමක්. මේ චීනයෙන් ගෙන එක වහනයකටවත් මුන් ටැක්ස් ගහන්නේ නැහැ. හැබැයි පන්පොරි ගහන්නේ ලංකාවේ නිෂ්පාදන කියල. නමුත් මිලෙහි කිසිම අඩුවක් නැහැ. මිලත් ජපන් වාහනයක මිලටම ආසන්නයි. දැන් ඉතින් පේනවා නේද මේ මයික්‍රෝ බොරුව මොකක්ද කියලා.

sumudu_lk

Banned
Feb 16, 2015
337
39
0
එකලස් කරත් නැතත් indian මරුටි යකඩ ගොඩවල් වලට වඩා මයික්‍රෝ බඩු හොදින්. උඹ මයික්‍රෝඑකේ හිටියට එව්වත් තේරුම් ගන්න බැරි උනේ එකේ වැඩ කරපු කොල්ලන්ගේ මනදොල සපයන්න හිටපු එක උඹ නිසා වෙන්න ඇති .
නොදකින් පොන්නයා උදේපාන්දර වැඩක් ඇති දෙයක් දාපන් හිවලා
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
එකලස් කරත් නැතත් indian මරුටි යකඩ ගොඩවල් වලට වඩා මයික්‍රෝ බඩු හොදින්. උඹ මයික්‍රෝඑකේ හිටියට එව්වත් තේරුම් ගන්න බැරි උනේ එකේ වැඩ කරපු කොල්ලන්ගේ මනදොල සපයන්න හිටපු එක උඹ නිසා වෙන්න ඇති .
නොදකින් පොන්නයා උදේපාන්දර වැඩක් ඇති දෙයක් දාපන් හිවලා

හරකෝ පොල්ගෙඩි අකුරින් ගැහුවට උබල වගේ මහින්ද බයියන්ට පොර වෙන්න බැහැ. ඉන්දියන් මරුටිවලට වඩා මයික්‍රෝ වාහන හොඳ බව දන්නවා. ඒ උනාට මහින්ද බයියල දෙන්නේ නිකන් මයික්‍රෝ එක ලංකාවේ නිෂ්පාදනය කරපු වහනයක් විදිහටනේ. අඩුම ගානේ ඒකවත් තේරුම්ගන්න උබල වගේ බයියන්ට බැහැ නේ.
 
Last edited:

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
උදෙන්ම නෑවා නෙද?
මයික්‍රෝ මෙහෙ එන්ජින් ගහන්නේ නෑ තමා.ඒත් ගොඩක් කොස්ටස් මෙහෙ හදන්නේ. සරලව කිව්වොත් වාහනේ ප්‍රදාන කොටස් ගෙන්නල, පොඩි පොඩි දේවල් මෙහෙ හදල මෙහෙමයි එකලස් කරන්නෙ. නොදන්න මගුල් නොකිඅ මෙන්න මේ වීඩියෝ එක බලපන්.

:rofl:
 
Last edited:

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පැන්ඩ ,කයිරෝන් ,mx7 ගත්ත උන් නම් වැලේ වැල් නැතුව ඉන්නවා අන්න විකුණගන්න බරුව . Micro සදහටම ඔබ මගේ. alto එක ඒ අතින් 1000ස් ගුණයක් හොදයි බන්.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    උබ අවුරුදු 3ක් හම්බකරන් කාපු තැණට ඔහොම කතා කරන විදියෙන් හිතාගන්න පුලුවන් උබ බඩගෝස්තරේ වෙනුවෙන් ඕනෙම බලු වැඩක් කරනවා කියලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    එකලස් කරත් නැතත් indian මරුටි යකඩ ගොඩවල් වලට වඩා මයික්‍රෝ බඩු හොදින්. උඹ මයික්‍රෝඑකේ හිටියට එව්වත් තේරුම් ගන්න බැරි උනේ එකේ වැඩ කරපු කොල්ලන්ගේ මනදොල සපයන්න හිටපු එක උඹ නිසා වෙන්න ඇති .
    නොදකින් පොන්නයා උදේපාන්දර වැඩක් ඇති දෙයක් දාපන් හිවලා

    අනේ පොන්නයෝ මයික්‍රෝ නම තිබ්බ කියල මේවා මයික්‍රෝ නෙවි අනේ තෝ වගේ හරකෙක් මෝඩ මුසලයෙක්. ඕව චීන පාර්ට්ස් ගෙනත් අටවන මගුල්. ඉන්දියන් වගේම ජරගොදවල් තමයි. ආත්ම අභිමානයක් නැති රාජපකස ගන්කබර න්‍යායට මොලේ සෝදා ගත් බයියෝ හිතන්නේ මය්ක්රෝ ලංකාවේ හදනවා කියල. බයියෝ නේ ඉතිං පුදුම වෙන්න දෙයක් නෑ. සැටලයිට් පොන්නයා සැටලයිට් මගුලක් උඩ ගැහුවම සිංහලු සැටලයිට් යැව්වා කියපු බයියෝ නේ තොපිල.
    මයික්‍රෝ කාරයා බැසිල එක්ක සෙට් වෙලා බදු වංචා කරල ගෙනාව චීන අටමගලවල් මේවා තොපිලට රිදෙන්නේ අන්න ඒ නිසයි. මේක පස්සේ ඉන්නේ බැසිලා.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    Mekath muge maha eka wagemai, kaapu pathe paharanawa. 3years weda karapu thena weradi penne eken eliyata awama, maha ekath ehemane kapu pathe paharapu ekane kale. Nodakin ubala wage unuth innawane deahapalane kata kotanta.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    උබ අවුරුදු 3ක් හම්බකරන් කාපු තැණට ඔහොම කතා කරන විදියෙන් හිතාගන්න පුලුවන් උබ බඩගෝස්තරේ වෙනුවෙන් ඕනෙම බලු වැඩක් කරනවා කියලා

    Aniwa mama keweth ekama rhama
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අනේ පොන්නයෝ මයික්‍රෝ නම තිබ්බ කියල මේවා මයික්‍රෝ නෙවි අනේ තෝ වගේ හරකෙක් මෝඩ මුසලයෙක්. ඕව චීන පාර්ට්ස් ගෙනත් අටවන මගුල්. ඉන්දියන් වගේම ජරගොදවල් තමයි. ආත්ම අභිමානයක් නැති රාජපකස ගන්කබර න්‍යායට මොලේ සෝදා ගත් බයියෝ හිතන්නේ මය්ක්රෝ ලංකාවේ හදනවා කියල. බයියෝ නේ ඉතිං පුදුම වෙන්න දෙයක් නෑ. සැටලයිට් පොන්නයා සැටලයිට් මගුලක් උඩ ගැහුවම සිංහලු සැටලයිට් යැව්වා කියපු බයියෝ නේ තොපිල.
    මයික්‍රෝ කාරයා බැසිල එක්ක සෙට් වෙලා බදු වංචා කරල ගෙනාව චීන අටමගලවල් මේවා තොපිලට රිදෙන්නේ අන්න ඒ නිසයි. මේක පස්සේ ඉන්නේ බැසිලා.

    මයික්‍රෝ වාහන කියන්නෙ චීන (ගීලී) සහ කොරියන් (සැන්ග්යොන්ග්) වාහන තමා.ඉන්දියන් ලඩු වලට වඩා හොදයි. එකම දේ මෙහෙ පුහුනු ශ්‍රමිකයන් නෑ එකලස් කරන්න.දැන් එන වාහන කලින්ට වඩා කොලිටි. අනික ඉන්දියන් මරුටිය සේෆ්ටි ෆේල්. පැන්ඩා සේෆ්ටි 5*.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අහ්හ්හ් සිරිපාල පොන්නයෝ තෝ අයිත් ආවද????:rofl::rofl::rofl:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඔවු බං මයික්‍රො එකේ අර ලැම්බො ගැන ඉගෙන ගත්තු කොල්ලොන්ට පිටරවල මාර පඩිලු. අවුල ඒක නෙමෙයි ඉන්දියන් වාහන සමාගම් ආවම ඒ රටවල් වල ජොබ් දාල ආයෙ ලංකාවට එන්න වෙයි කියල මාර දුකෙන් ලු ඉන්නෙ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මයික්‍රෝ වාහන කියන්නෙ චීන (ගීලී) සහ කොරියන් (සැන්ග්යොන්ග්) වාහන තමා.ඉන්දියන් ලඩු වලට වඩා හොදයි. එකම දේ මෙහෙ පුහුනු ශ්‍රමිකයන් නෑ එකලස් කරන්න.දැන් එන වාහන කලින්ට වඩා කොලිටි. අනික ඉන්දියන් මරුටිය සේෆ්ටි ෆේල්. පැන්ඩා සේෆ්ටි 5*.
    :yes::yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබ අවුරුදු 3ක් හම්බකරන් කාපු තැණට ඔහොම කතා කරන විදියෙන් හිතාගන්න පුලුවන් උබ බඩගෝස්තරේ වෙනුවෙන් ඕනෙම බලු වැඩක් කරනවා කියලා

    අපොයි
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උබ අවුරුදු 3ක් හම්බකරන් කාපු තැණට ඔහොම කතා කරන විදියෙන් හිතාගන්න පුලුවන් උබ බඩගෝස්තරේ වෙනුවෙන් ඕනෙම බලු වැඩක් කරනවා කියලා

    the naked truth is better than the best dressed lie
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    140% ටැක්ස් වදින ඇල්ටෝ එක 14 ට විකුනද්දී ආනයනික බදු නැති පණ්ඩ විකුනන්නේ 12 ට
    ඔන්න ඔතනයි අව්ල තියෙන්නේ. මුන් හෙන බදු වංචාවක් කරන්නේ
    ඕක රට්ටරන් කිව්වා සැහෙන්න කාලෙකට කලින්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබ අවුරුදු 3ක් හම්බකරන් කාපු තැණට ඔහොම කතා කරන විදියෙන් හිතාගන්න පුලුවන් උබ බඩගෝස්තරේ වෙනුවෙන් ඕනෙම බලු වැඩක් කරනවා කියලා

    :yes::yes: