දිල්වාලේ_මයික්‍රෝ
අපේ දිල්වාලේ සොන්නයට මේ දවස් වල හරි ඇස්පොට් එකලු ආණ්ඩුවෙන් ඉන්දියන් වහනයක් ගෙන එක ගැන. ඒගැන මූ ත්‍රෙඩ් එකකුත් දාල තිබ්බ. සැහෙන්න රිදිලා වගේ. මහින්දයට නැවත බලයට එන්න මේ භාවයේදී නම් වරම් නැහැ.
දිල්වාලේ උබ එරෝසොන්ගේ ෆේක් එකක් විත්තිය අපි දන්නවා. ඒවා වැඩක් නැහැ.
මයික්‍රෝ සමගම කරපු දේවල් ගැන කතා කරන්න එපා . මොකද මම මයික්‍රෝ සමාගමේ වැඩකරපු සේවකයෙක්. වසර 3 ක අඛණ්ඩ සේවය.
ඇත්තටම කතාව කිවුවොත් ලංකාවේ හැදුවේ එකම වහනයයි මයික්‍රෝ සමාගමෙන්. මෙන්න මේ වාහනේ තමයි නිෂ්පාදනය කලේ. මේකත් ඉතින් සම්පුර්න මයික්‍රෝ සමාගමේ නිර්මාණයක් කියල කියන්නත් බහ. බොහෝ කොටස් චීනයේ එකලස් කරපුව.
හැබැයි ඔන්න දැන් දැන් පට්ට ලස්සන ලක්සරි වාහන එනවා. බස් පවා එනවා. හැබැයි මයික්‍රෝ සමගකෙන් එකලස් කරපු රෙද්දක් නැහැ. සියලුම වාහන එන්නේ ගෙඩි පිටින් චීනයෙන්. වාහනේ බෆරය පමණක් වෙනම පැමිණෙනවා. ඒ බෆරය පමණයි ලංකාවේ එකලස් කරන්නේ.
අනෙක මුන් ශ්‍රී ලංකාවේ සමාගමක් නම් මුන්ට තිබ්බ සිංහල නමක් තියන්න. ඉන්දියාවේ හදන වාහන වලට ඉන්දියන් නම් තියන්නේ. උන් රොකට් එකක් හැදුවත් ඉන්දියන් නම් තියන්නේ.
නමුත් මුන් දැම්ම පොඩි ඉංග්‍රීසි නමක්.
මේක සම්පුර්නයෙන්ම බය ගොතා නොහොත් ගෝඨාභය නම්වූ සොරාගේ සමාගමක්. මේ චීනයෙන් ගෙන එක වහනයකටවත් මුන් ටැක්ස් ගහන්නේ නැහැ. හැබැයි පන්පොරි ගහන්නේ ලංකාවේ නිෂ්පාදන කියල. නමුත් මිලෙහි කිසිම අඩුවක් නැහැ. මිලත් ජපන් වාහනයක මිලටම ආසන්නයි. දැන් ඉතින් පේනවා නේද මේ මයික්‍රෝ බොරුව මොකක්ද කියලා.