දිල්ශෝන් අබෙගුනවර්ද්න - කලු සල්ලි ලොන්ඩරියක්ද?

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Manik walin salli hoyanna puluwan hutto, Rathanpura patte awith balahan, Niyama JVP karayek post eka dala thiyenne
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    Manik walin salli hoyanna puluwan hutto, Rathanpura patte awith balahan, Niyama JVP karayek post eka dala thiyenne

    මැනික් වලින් සල්ලි කෝටි ගනන් හොයපු උන් කොහොමත් ටැක්ස් වන්චා කරනවම තමයි. මැනිකේ වටිනාකම තීරනය වෙන ෆැක්ටර්ස් ගොඩක් තියෙනව, ඒක නිසා බොරු වැරදි දාල වටිනාකම අඩු කරල ටැක්ස් වන්චා කරන්න හරිම ලේසී.

    දැන් NFT වලින් මනී ලෝන්ඩරින් කරනව වගේ තමයි ඉස්සර මැනික් හරහා රජයට ගෙවන්න තියෙන ටැක්ස් ගෙවන්නෙ නැතුව ඉන්න ඒව කරන්න පුලුවන් උනා.
    දැන් හරියට හිතුවොත් මැනික් වලින් මනී ලෝන්ඩරින් කරන්නත් පුලුවන්, ඒත් ලේසිම NFT වලින් තමයි, ලෝකෙ ඕනෙම තැනකට ලේසියෙන් ඕනෙම ප්‍රමානෙක value එකක් ගහල ඒක යවන්න පුලුවන් නිසා.